Torrents To Direct Links අලුත් වැඩක්

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    Torrents To Direct Links අලුත් වැඩක්

    අලුත් වැඩක් කරන්න ඕනි කියලා හිතුවා අපි. ඇත්තම කියනවානම් අපි මේ වැඩේ පටන් ගත්තේ මීට ටිකක් කලින් පොඩියට ඒත් දැන් අපි ඒ සිස්ටම් එක වැඩි දියුනු කරලා තියන්වා වගේම ඒ හරහා දෙන්න පුලුවන් සේවා එහෙමත් විශාල කරලා තියනවා.



    ඔයාලා ඔක්කෝම ටොරන්ට් ඩවුන්ලෝඩ් කරනවනේ නේද? ඉතින් මෙහෙම කරනකොට ඔයාලට මෙන්න මේ වගේ ප්‍රශ්න එහෙම ඇවිල්ලා නැද්ද?

    -ඩවුන්ලෝඩ් වෙන්නේ අම්බානක හෙමින්
    -සමහරවිට ස්පීඩ් ඩවුන්ලෝඩ් වෙලා අන්තිම වෙනකොට ඩවුන්ලෝඩ් වෙන එක නවතිනවා
    -නැත්නම් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ගොඩාක් අඩුවෙනවා
    -ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්න සති ගනන් යනවා
    -ඒක නිසාම ඕනි කරන තරම් ඉක්මනට ගන්න බැහැ ෆයිල් එක
    -සමහරවිට ඔයාලගේ බෑන්ඩ්විත් එකෙන් ඒ කියන්නේ ජීබී ගානින් ගොඩාක් අප්ලෝඩ් වෙන්න වැය වෙලා
    -සමහර වෙලාවට නවත්තලා ආයිත් ඩවුන්ලෝඩ් කරන්න දැම්මහම ඩවුන්ලෝඩ් වෙන්නෑ

    මේන්න මේ වගේ කේස් ගොඩාක් තියනවනේ නේද? ඔන්න මේකට හරියටම හරියන විසදුම අපි ඔයාලට ගෙනල්ලා තියනවා. ඒ තමයි ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් හයි ස්පීඩ් ඩවුන්ලෝඩ් කරන එක. සමහර අයනම් කියනවා ඇති ඒ කොහොමද එහෙම කරන්න බෑනේ කියලා, ඒත් අපි ඒක කරනවා සහ හැමෝටම ආරාධනා කරනවා අපේ මේ අලුත් සර්විස් එකත් එක්ක එකතු වෙන්න කියලා. මේ සර්විස් එකේ තියන කොන්දේසි මොනවද කියලා පහල දාලා තියනවා.​

    ඔයාලගේ ටොරන්ට් ෆයිල්වල එක් ෆයිල් එකක් සදහා උපරිම සයිස් එක 1GB හෝ ඊට අඩුවෙන්න ඕනි (අප දැනට නොමිලේ ලබා දෙන ඉඩ 1GB දක්වා සිමා කර ඇත)
    -දවසකට ගන්න පුලුවන් ලින්ක් කිසිම ලිමිට් එකක් නැහැ (එකම අවස්ථාවේ Active Torrents 4ක් පමනක් දැනට නොමිලේ බාවිතා කල හැක)

    ඉතින් සමහරවිට ඔයාලා මේ වගේ සර්විස් එකක් හොය හොයා හිටියා වෙන්න පුලුවන් වගේම ගොඩාක් දේවල් ට්‍රයි කරලා බලන්නත් ඇති නේද? ඒත් අපි මේ දෙන අලුත් සර්විස් එක ඒවගේ නෙමෙයි 100% වැඩ කරනවා වගේම ෂුවර්. ඔයාලටම ඒක චෙක් කරලා බලාගන්න පුලුවන්.​

    දැනට අපි මේ සේවාව තෝරාගනු ලබන එළකිරි සමාජිකයන් සීමිත දෙනෙකුට පරික්ෂා කිරීම සදහා දවස් 4කට නොමිලේ ලබා දෙනවා නොමිලේ ලබාදීමේදී ලබා දෙනු ලබන්නේ 1GB ඉඩක් පමණයි ඒ වගේම අපගේ සේවාව බාවිතා කිරීම සදහා ඔබට ජීමේල් (Gmail) ලිපිනයක් තිබිම අනිවාර්ය වෙනවා​

    සැ.යු අප විසින් මෙය මුල් වරට සිදු කරන දෙයක් බැවින් යම් යම් අඩු පාඩු තිබිය හැකිය එවැනි අඩු පාඩු ගැන අපිව මේ තෙඩ් එකේදී දැනුවත් කරන්න

    මෙන්න ලින්ක් එක​


    ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන ජීමේල් ලිපිනය මට PM කරන්න මම තෝරාගත් සීමිත දෙනෙකුට අපගේ SeedMe+ FREE Trial පැකේජය ඇක්ටිව් කරන්නම්​

    ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන ජීමේල් ලිපිනය මට අනිවාර්යෙන් PM කල යුතුයි එසේ නොකොළහොත් ඔබට අපෙගේ සේවාව ලබා ගත නොහැක. මක්නිසාදයත් ඔබගේ ගිණුම අපගේ වලංගු පැකේජයක් ඇක්ටිවු කල ගිණුමක් නොවන බැවිනි ඔබ විසින් මා හට PM මාර්ගයෙන් ඔබගේ ලියාපදිංචි වෙන ජීමේල් ලිපිනය එවූ විට මා කරනු ලබන්නේ අපගේ නොමිලේ ලබා දෙන පැකේජයක් වන SeedMe+ FREE Trial පැකේජය ඔබගේ ගිණුමට ලබාදී එය ඇක්ටිවු කිරීමයි දැනට ගිණුම් 7ක් පමණ තවමත් මා විසින් වලංගු ගිණුම් බවට පත් කර නැ හේතුව වනුයේ ඔවුන් අපෙගේ වෙබ් අඩවියේ ලියාපංචි උවත් මාහට PM මගින් වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන ජීමේල් ලිපිනය ඒවා නැති වීමයි​
     
    Last edited:

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    http://panel.seedme.cf:9000/
    මේක හරි අමුතුයිනේ බං.. බයයි ක්ලික් කරන්න..

    එහෙම බය වෙන්න දෙයක් නැ යාළුවා ඕක අපේ පැනල්එකේ URL එක අපි තමා පරික්ෂන මට්ටමේ ඉන්න නිසා URL එක ගැන වැඩියේ හිතුවේ නැ බය වෙන්න දෙයක් නැ යාළුවා ගිහින් බලන්න :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම බය වෙන්න දෙයක් නැ යාළුවා ඕක අපේ පැනල්එකේ URL එක අපි තමා පරික්ෂන මට්ටමේ ඉන්න නිසා URL එක ගැන වැඩියේ හිතුවේ නැ බය වෙන්න දෙයක් නැ යාළුවා ගිහින් බලන්න :)
    එල...:)
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    Ip invitation ekak dennam mn download wlata light user kenek.dongle use karana nisa.mata account ekak diyan .masekata oninam 5-10 GB down karai.samaharamasawala ekath na

    රේගිස්ටර් වෙලා මේල් එක PM එකක් දන්න :)
     

    L-Smoker

    Member
    ඔය පැනල් එකේ ලින්ක් එක උඹ තෝර ගන්න 20ට යැව්වා නම් හරි:)
    ඕක පබ්ලික් දැම්මා කියලා අනිත් උන්ට කිසි වැඩක් නැහැ නෙ:)

     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    ඔය පැනල් එකේ ලින්ක් එක උඹ තෝර ගන්න 20ට යැව්වා නම් හරි:)
    ඕක පබ්ලික් දැම්මා කියලා අනිත් උන්ට කිසි වැඩක් නැහැ නෙ:)


    දැනට අපි අත්හදා බලන මට්ටමේ ඉන්න නිසා 20ක් දෙන්න හිතුවේ ඉල්ලුම වැඩි උනොත් තව දෙන්න බලාපොරොත්තු වෙනවා :)