Torrentz ෆයිල්ස් ක්ෂණිකව download කරමු...#2
හොඳයි යාලුවනේ Torrentz වලින් direct download කරන්න හොඳ site එකක් මට යාළුවෙකුගෙන් දැනගන්න ලැබුනා.මට හිතුනා ඒක ඔයගොල්ලෝ එක්ක share කරගත්තොත් හොඳයි කියලා.මොකද ඒකෙන් ගොඩක් හොඳ facilities දෙනවා free usersලාටත්.මම කලින් කියපු [URL="http://adf.ly/2394110/int/http://put.io/"]put.io [/URL]එකටත් වඩා මේක හොඳයි.මොකද මේකෙන් අපිට එක පාරකට downloads දෙකක් කරන්න පුළුවන්.ඒවගේම limit එකක් නැහැ.ඕනේ නම් TV series එකක් වුනත් fetch කරන්න පුළුවන්.දැන් බලමු මේකේ downloading procedure එක කොහොමද කියලා.
Site එකට මෙතනින් යන්න.ගිහින් Sign up වෙන්න.
ඊටපස්සේ Torrentz ගිහිල්ලා තමන්ට ඕන file එකේ link location එක copy කරගන්න.
අනතුරුව copy කරගත්ත link location එක paste කරගන්න.Go select කරන්න.
දැන් free click කරන්න.
දැන් ඉතින් තියෙන්නේ fetch කරලා download කරන්න තමයි.එහෙනම් ඉතින් වැඩේ හරි...
Zip කියන තැන click කරන්න.
යාලුවනේ පොඩි දෙයක් කියන්න ඕනේ.දැනට මගේ blog එක 2500 කට වැඩි ප්රමාණයක් බලල තියෙනවා.මම හිතනවා මේකෙන් ඔයගොල්ලෝ අලුත් යමක් දැනගන්න ඇති කියලා.ඉතින් කරුණාකරලා මගේ fb fan page එකට like එකක් දාන්න.පුලුවන්නම් blog එක subscribe කරන්න.මේකට කිසිම වියදමක් යන්නේ නැහැනේ.පොඩි උදව්වක් ඉල්ලනේ.එකට support එකක් දෙයි කියලා හිතනවා...
බොහොම ස්තුතියි...!!!
http://reidmawatheapi.blogspot.com/
Post එක වැදගත් කියල හිතෙනවනම් rep+,bump දෙන්න යාලුවනේ...

Last edited: