මගේ යාලුවෙක් අලුතෙන් පටන් ගත්ත කඩයකට Photocopy Machine එකක් ගන්න හදනවා. ගන්න හදන්නේ පාවිච්චි කරපු එකක්. ඒ කිව්වේ Second Hand එකක්.
Toshiba E166 කියන Model එක ගැන මොකද හිතන්නේ ?
මේකේ අඩු පාඩු එහෙම මොනවද තියෙන්නේ ?
Toshiba E166 කියන Model එක ගැන මොකද හිතන්නේ ?
මේකේ අඩු පාඩු එහෙම මොනවද තියෙන්නේ ?