Toshiba TV - මචන්ලා පොඩි උදව්වක් දියන්...

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Toshiba TV - මචන්ලා පොඩි උදව්වක් දියන්...

    මචන්ලා පොඩි උදව්වක් දියන්... මම මෙන්න මේ TV එක බැලුවා,,, මීට කලින් Toshiba කිසිම දෙයක් පාවිච්චි කරලා නෑ.. මට කියපල්ලකො මේ TV එක හොදයිද? බ්‍රෑන්ඩ් එක අව්ලක් නැද්ද?අනං මනං පොඩි විස්තර ටිකක්...

    බම්ප් එකක්වත් දාගෙන පලයල්ලා උදව්වක් විදිහට...:)

    Toshiba LED TV 43 inch
    43S2600

    http://tvmea.teva-toshiba.com/models/43s2600/

    S26_gallery3.jpg

    තව දෙයක්...මේ TV එක මම අම්මට අරන් දෙන්න යන්නෙ , මොකද ගෙදර අම්මා තමයි වැඩිපුර TV බැලෙන්නෙ....මමත් ලංකාවෙ නෑ..ඒක නිසා ඔය ලොවෙත් නැති වැඩ කෑලි ඕනෙ නෑ..

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    smart tv function na neda, refresh rate 60Hz, oke gana kiyada
    samsung ekaata yanna series 6 or 7

    ඔව් බන් නෝමල් ටී.වී එකක්,,,, එලකිරි ... හොයල බලන්නම්...:)+13

    Toshiba made in India ekak lankawe thiyenne

    Samsung
    Panasonic
    Innovex
    Hisense

    ලංකාවෙන් නෙමයි මචන් ගන්නෙ... ඩුබායි වලින්...:)+13
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ටොෂිබා හොඳ බ්‍රෑන්ඩ් එකක් මචන්. බඩු කීපයක් පාවිච්චි කලා අවුරුදු ගානක්. අවුලක් නෑ. හැබැයි ජපන් ඒවා. ඕක ජපන් ද? පොඩ්ඩක් මොඩල් නම්බර් එකට රිවිව්ස් බලන්න. දැන් හොඳ බ්‍රෑන්ඩ් නේම් වලින් ලෝ කොලිටි බඩු හැමතැනම ගහනවනේ...
    ඩුබායි නම් සැම්සන්ග් හරි සෝනි , පැනසොනික් වගේ බලන්න.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    aන්ටනාවෙන් බලන්න නම් සුපිරියි..අනිත් tv එක්ක බලද්දී..සවුන්ට් කොලිටියත් තියෙනවා හොදට මගේ යාලුවෙක්ගෙ ෂොප් එක්ක තියෙනවා අගල් 23 එකක්..මේ කියන්නේ එක ගැන..තවමනම් කිසි අවුලක් නෑ.දැන් අරන් අවුරුදු 2 වැඩියි
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    සිංගර් එකේ සැම්සන් ගන්න එපා. හැමෝම සැම්සන් හොඳයි කියනවා. ඔක්කොම Made in India මෙලෝ රහක් නෑ කොච්චර features තිබ්බත්. Panasonic/SONY/LG brand එකකින් ගනින්. ලෙඩ දෙනවා අඩුයි බොහෝ දුරට. ඕක ගැන නම් දන්නේ නෑ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචන්ලා පොඩි උදව්වක් දියන්... මම මෙන්න මේ TV එක බැලුවා,,, මීට කලින් Toshiba කිසිම දෙයක් පාවිච්චි කරලා නෑ.. මට කියපල්ලකො මේ TV එක හොදයිද? බ්‍රෑන්ඩ් එක අව්ලක් නැද්ද?අනං මනං පොඩි විස්තර ටිකක්...

    බම්ප් එකක්වත් දාගෙන පලයල්ලා උදව්වක් විදිහට...:)

    Toshiba LED TV 43 inch
    43S2600

    http://tvmea.teva-toshiba.com/models/43s2600/

    S26_gallery3.jpg

    තව දෙයක්...මේ TV එක මම අම්මට අරන් දෙන්න යන්නෙ , මොකද ගෙදර අම්මා තමයි වැඩිපුර TV බැලෙන්නෙ....මමත් ලංකාවෙ නෑ..ඒක නිසා ඔය ලොවෙත් නැති වැඩ කෑලි ඕනෙ නෑ..

    මම පාවිච්චි කරන්නේ Toshiba REGZA 43" එකක්. ගත්තේ 2013දී. තවම මුකුත් කියන්න තරම් වරදක් නෑ.

    මගේ අදහස නම් හදන රට වැදගත් නෑ කියන එක. ඇපල් හදන්නේ චීනේ. ටොයෝටා බ්‍රෑන්ඩ් නිව් ඒවා එක්කෝ තායිලන්තේ, නැතිනම් නැගෙනහිර යුරෝපෙ රටකින් එන්නේ.

    වොරන්ටිය ගැන සැළකිලිමත් වෙන්න. වොරන්ටි දෙන්නෙ කවුද කියලා බලන්න - විශේෂයෙන් උඹ පිටරට ඉන්න නිසා වැදගත්.

    අනිත් එක Lightening Guard / Power Guard එකක්ග නින් . ලංකාවේ නිතරම විදුලි කොටනවානේ.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම පාවිච්චි කරන්නේ Toshiba REGZA 43" එකක්. ගත්තේ 2013දී. තවම මුකුත් කියන්න තරම් වරදක් නෑ.

    මගේ අදහස නම් හදන රට වැදගත් නෑ කියන එක. ඇපල් හදන්නේ චීනේ. ටොයෝටා බ්‍රෑන්ඩ් නිව් ඒවා එක්කෝ තායිලන්තේ, නැතිනම් නැගෙනහිර යුරෝපෙ රටකින් එන්නේ.

    වොරන්ටිය ගැන සැළකිලිමත් වෙන්න. වොරන්ටි දෙන්නෙ කවුද කියලා බලන්න - විශේෂයෙන් උඹ පිටරට ඉන්න නිසා වැදගත්.

    අනිත් එක Lightening Guard / Power Guard එකක්ග නින් . ලංකාවේ නිතරම විදුලි කොටනවානේ.

    හදන රට වැදගත්. ඉන්දියන් බාල බඩු, මම Smart එකක් ගන්න ගියේ. with Netflix facility. උන් Samsung TV එකක් අරන් දාලා දෙනකොට Open වෙන්නේ නෑ. Error එනවා. පස්සේ උන් reset කරලා අනන් මනං කරලා බැලුවා ඒත් හරි නෑ. පස්සේ උන්ගේ කාටද කතා කරලා මට කියනවා, සර් Netflix ලංකාවට සපෝර්ට් නෑ කියලා. පස්සේ මම සෝනි එකක් ගත්තා වෙන shop එකකින්. Netflix ලංකාවට වැඩ. :lol: First Impression එකම කෑවා ඉන්දියන් බඩු.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,952
    8,725
    113
    In Your Heart
    Series 4 Samsung TV ekak aran deepa 40'' tax wadin na danna tharamin. reliable brand ekak samsung. Toshiba japan ewa dan hoya gannath na
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    toshiba pv 2300 kiyala basic tv ekak use karanne.
    dan 2Years wenawa..tamanan kisi ledak na...ekenan sound ehema hena quality..film ehema baladdi super.