Toshiba TV - මචන්ලා පොඩි උදව්වක් දියන්...
මචන්ලා පොඩි උදව්වක් දියන්... මම මෙන්න මේ TV එක බැලුවා,,, මීට කලින් Toshiba කිසිම දෙයක් පාවිච්චි කරලා නෑ.. මට කියපල්ලකො මේ TV එක හොදයිද? බ්‍රෑන්ඩ් එක අව්ලක් නැද්ද?අනං මනං පොඩි විස්තර ටිකක්...
බම්ප් එකක්වත් දාගෙන පලයල්ලා උදව්වක් විදිහට...
Toshiba LED TV 43 inch
43S2600
http://tvmea.teva-toshiba.com/models/43s2600/
තව දෙයක්...මේ TV එක මම අම්මට අරන් දෙන්න යන්නෙ , මොකද ගෙදර අම්මා තමයි වැඩිපුර TV බැලෙන්නෙ....මමත් ලංකාවෙ නෑ..ඒක නිසා ඔය ලොවෙත් නැති වැඩ කෑලි ඕනෙ නෑ..

First Impression එකම කෑවා ඉන්දියන් බඩු.