සිංගා පැත්තේ යන්න හදන්නේ රවුමක් ගහන්න
ලංකාවෙන් සල්ලි කොච්චර ගෙනියන්න පුලුවන්ද ?
black market එකෙන් තමයි සල්ලි ගන්න වෙන්නේ. එහෙම ගත්තත් කියක් ගෙනියන්න පුලුවන්ද ?
credit card වැඩ කරනවද ? කොච්චර වියදම් කරන්න පුලුවන්ද ?
බැංකු වලින් ඩොලර් කියක් දෙනවද ?