Tour In Jetliner Ship

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    මචන් මට Jetliner Ship එකේ Tour එකක් යන්න ආසයි.......
    ඉතින් යනවානම් කොහොමද register වෙන්නේ..
    එක් පුද්ගලයෙකුට යන මුදල කීයද....?
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    macho me lagadi mokadda event ekak gena elakiriye dala thibba jetliner eke hoyala balapan
    echchara gaanakuth thibbe nehe
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    අක්ෂිදාන සංගමයේ කාර්ය මණ්ඩල සුභසාධක සංගමයට ආධාර පිණිස තරැ පහේ හෝටලයක් වැනි සුපිරි Jetliner නැවේ පැය දෙකක සුපිරි සවාරියක් රැ.3750.00 කට........

    Welcome Drink
    DJ Music
    Buffet Dinner
    Kids under 03 years free of charge

    2012 ඔක්තෝබර් මස 10 වැනි බදාදා දින ප.ව.5.00 සිට

    තිදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සහභාගී වන්නේ නම් එක් අයෙකු හට රැ.3500.00 ක් පමණි.

    ටිකට්පත් ශී ලංකා අක්ෂිදාන සංගමය, විද්‍යා මාවත, කොළඹ 07. ලිපිනයෙන් මිළදී ගත හැක.

    Contact - 711546795

    http://www.elakiri.com/forum/showthread.php?t=1489354
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    machan i also checked that prices.....but machn those packages are so expensive ne ...and i have no idea about that packages...
    i wana know the prices for a single person

    Well.. i have no idea.. btw they have mentioned their contact nos. U better contact them :D
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    Rs.3500 machan mama dan 1year walata withara kalin giye, uba inne koheda kiyapan, mama nam book kare kiribathgoda thanakin, puluwannam kallath ekka palayan fattaaaaa.....
    dannawane ithin kello owata kamathine.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    2holegi.png