Tourism

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p
    SLIATE එකේ Tourism and Hospitaliy Management HND එක කරලා දැන් ජොබ් කරන කිරියෙ ඇත්තෝ ඉන්නවද? නැත්නම් දන්න කියන අය හරි

    නැත්නම් University Collage එකේ Travel and Tour Management HND කරපු අය හරි...
     

    AcIId

    Active member
  • Dec 25, 2016
    51
    152
    33
    ඔයා Tourism and Hospitality Management degree එක කරන්න හදනවාද, නැත්තම් වෙන කාව හරි යවන්න හදනවාද?