Tourist guide course help

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලන්කාවේ තියෙන හොද Tourist guide course මොනවද? :D:D

    සාමාන්ය පෙල පාස් උසස් පෙල මැත්ස් කරල s එකක් තියෙනවා ඒ වගේ කෙනෙක්ට කරන්න පුලුවන් මොනවගේ කෝස්ද?
    යාලුවෙක්ට හොයන්නේ
     
    ඒකට යන්ඩ විශේශ සුදුසුකම් එහෙම ඕනද

    දන්නේ නෑ බන්
    Site එකේ බලපන් පොඩ්ඩක්
    එහෙම ලොකුවට මුකුත් ඕන නැතුව ඇති
    Languages පුලුවන් නම් හොද ඇති
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Podi Silva - පොඩි සිල්වා;21264892 said:
    දන්නේ නෑ බන්
    Site එකේ බලපන් පොඩ්ඩක්
    එහෙම ලොකුවට මුකුත් ඕන නැතුව ඇති
    Languages පුලුවන් නම් හොද ඇති

    at least English speaking.
    OL qualifications
    must passed the exam & interview

    Tourist bord yanna gallface .genarel knowledge excam ekak tiye eka liyala masa 4i couse eka tax ekka 75k yanawa hodatama kadda tiyenna one.wena basha advantage misa adala ne only english.


    Oka karala monada ban karanna puluwan?freelance Guide kenek wenawa ara company walin ganne nadda?


    thanks machanlaa okkoatama rep denna belu wedipura diilalu pahugiya peya 24 passe welaawak dennam :):)