Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,876
    1,912
    113
    ලංකාවට එන Tourist couple එකකට Jul 23-31 දක්වා රියදුරු රහිත වහනයක් නුවර පලාතින් නැද්ද?

    ලංකාවෙ tourism කයිය තමයි. WebSite එකක් නැහ හරියට කාර් රෙන්ට් කරන්න පුළුවන්. මම නිකන් නොන්ඩි වුනා උන් ඉස්සරහා computer එකේ search කරන්න ගිහින්..
     
    bubu

    Active member
  • May 23, 2008
    442
    48
    28
    UAE
    ලංකාවට එන Tourist couple එකකට Jul 23-31 දක්වා රියදුරු රහිත වහනයක් නුවර පලාතින් නැද්ද?

    ලංකාවෙ tourism කයිය තමයි. WebSite එකක් නැහ හරියට කාර් රෙන්ට් කරන්න පුළුවන්. මම නිකන් නොන්ඩි වුනා උන් ඉස්සරහා computer එකේ search කරන්න ගිහින්..

    0779335715 VIRAJ
    0773105488 DUSHANTHA

    SELLY RENT A CAR KANDY
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ලංකාවට එන Tourist couple එකකට Jul 23-31 දක්වා රියදුරු රහිත වහනයක් නුවර පලාතින් නැද්ද?

    ලංකාවෙ tourism කයිය තමයි. WebSite එකක් නැහ හරියට කාර් රෙන්ට් කරන්න පුළුවන්. මම නිකන් නොන්ඩි වුනා උන් ඉස්සරහා computer එකේ search කරන්න ගිහින්..

    yako rent a car in kandy gahala search karapan

    search karanna danne natuwa anik minisunta banala wadak na ...:angry::angry: