townace save gediyak

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Townace 56- van ekakata save gediyak keeyak witara wenawa ban. Panchikawatte athda ?
    Ookata english walin kiyanne mokakda ban?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පංචිකාවත්තේ තියනවා. මිල නම් දන්නෙ නෑ.
    පංචිකාවත්තේ විතරක් නෙවයි ගොඩක් පාට්ස් විකුණන තැන්වල තියනවා මචං. බලපං රීකන්ඩිෂන් බඩු තියන කඩ වල. ඔය සිල්වා එකේ එහෙම.
    ඉංග්‍රිසියෙන් කියන්නේ brake booster කියලා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පංචිකාවත්තේ තියනවා. මිල නම් දන්නෙ නෑ.
    පංචිකාවත්තේ විතරක් නෙවයි ගොඩක් පාට්ස් විකුණන තැන්වල තියනවා මචං. බලපං රීකන්ඩිෂන් බඩු තියන කඩ වල. ඔය සිල්වා එකේ එහෙම.
    ඉංග්‍රිසියෙන් කියන්නේ brake booster කියලා.

    කලින් කියන්න එපැ බන්
    0777514927 කොල් එකක් දිලා බලපන්

    :shocked: සුදේෂ්......??

    machn townace save ekak man dn masa 6kta wthra kalin gatha 4k hari 6k hari una..

    thanks all.... freinds.. wade hari
    +9

    samaara ayata denn wate ynnalu.
     
    Last edited:

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Townace 56- van ekakata save gediyak keeyak witara wenawa ban. Panchikawatte athda ?
    Ookata english walin kiyanne mokakda ban?

    Ado save gdiya damage welada? Ruber seal eka ghnda?
    Mage eke basa kwane save gdiya seal type hdana be. Wena ekak aran ena kyla.. paxe aluth ekth aran wena basekta penala ahuwma kwa" Mona seal type da mali mena meka daman hari kyla ruber seal eka galola duna."