Questions TOYOTA මොකද පරණ විදිහට මේක දැම්මේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    toyota මොකද පරණ විදිහට මේක දැම්මේ
    marketing ද ?


    wogF07.jpg


    RcMVTU.jpg
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    ඇයි බන් රට ගිහිල්ලා ඉන්න සිංහල එවුන් ලංකාවේ ඉන්න එවුන්ට උපදෙස් දෙන්න සෝෂල් මිඩියා වල සිංහලෙන් දිග හෑලි ලියන්නේ ?
    වෙන රටකට ගියාම නිකන් ලංකාවේ ඉන්න එවුන් මෝඩයෝ මට වැඩිය තවත් පොරක් නෑ මම අනිත් එවුන්ට වඩා හෙන සකසස්ෆුල් වගේ ෆීලින් එකක් එනවද ? :lol:
    ඇයි බන් සින්හලයො ගන්න බැරි වාහන වල ඇදකුද හොයන්නෙ? එ ඒගෙ දෙයක් නෙද මෙතනත්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    වෙන රටවල් වල ඔය ටයිප් එකේ වාහන ගන්න එවුන් ඕක කොහොම දැම්මත් ගන්නවා
    රියල් ඔෆ්රෝඩ් කාරයෝ තමයි ඔය වාහන ගන්නේ. උන්ට ඔය ලෝගෝ වගේ ලපයි සිපයි දේවල් දේවල් අදාළ නැහැ.
    Toyota කම්පනිය සමහර විට මාකටින් රිසච් එකක් කරන්න ඇති
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    Marketting. Prana toyota appreaciate karana minissu godak innawa. un hoyanne modern cars wala neti, parana car wala tibba simplicity, ruggedness eka. Unwa attract karaganna balaagena parana toyota badge eka gahala parana look ekata langin yanna(Features parana eke wage naa. Ehema ewa hadana eka expensive) wahane hadanne. J70 eka hadannet ekai.