මම නම් හිතන්නෙ නැහැ ඔය එන්ජින් තාම හදනවා ඇති කියලා ඒක නිසා Brand new එන්ජින් හොයන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ
ටොයොටා ලංකා එකේ brand new එන්ජින් ද තියනවා කිවුවේ ?


අරෙහෙන් මෙහෙන් කෑලි අරන් දාන්න ගියාම මාර කට්ට බං..![]()

මම මගේ ටොයෝටා විට්ස් KSP90 ගියර්බොක්ස් එක ඇහුවා. ලක්ශ 18ක් කිව්වා.
මටත් කිව්වා පිටින් ගන්න කියල.
මම හා කිව්වා.![]()



godak ewun karanne japan walin dekata kapala ewagannawa owa aragenaඋන් එහෙම කිව්වෙ නෑ. උන් ගාව බඩු නෑ කිව්ව.. ගෙන්නන්න මාස 2ක් වගේ යයි කිව්වා.. ගාන කීයද ඇහුවහම ලක්ෂ 11 ක් හ් වගේ ගානක් යයි කිව්ව.. ඒක ඇහුවම මට උන්හිටි තැනුත් අමතක උනා බං![]()