TOYOTA ලංකා එකේ ගිනි ගනන්!!

Mar 10, 2008
253
38
0
41
Gampaha
TOYOTA ලංකා එකේ ගිනි ගනන්!!

ඇයි බං toyota lanka එකේ spareparts හෙන ගනන්? මම දවසක් කතාකරල ඇහුව toyota AE100 එකේ engine එකක් කීයද කියල.. උන් කිව්වනෙ ලක්ෂ 11ක් වගේ යයි කියල!:baffled:.. ඇයි බන් ඒ? උන්ම ඊට පස්සෙ කියනව වෙන තැනකින් බලන්නලු!:eek:. මහ පුදුම කතාවක්නෙ ඒක බං..
දන්න එවුන් ඉන්නවද ඇයි මෙහෙම ගනන් වැඩි කියල?:eek:
 
marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
මම මගේ ටොයෝටා විට්ස් KSP90 ගියර්බොක්ස් එක ඇහුවා. ලක්ශ 18ක් කිව්වා. :rofl::rofl:
මටත් කිව්වා පිටින් ගන්න කියල.:rolleyes:
මම හා කිව්වා.:P
 
Mar 10, 2008
253
38
0
41
Gampaha
ඉතින් ඔය AE100 engine එක brandnew ගන්න බැරිනම් toyota lanka එකෙනුත් ගෙන්නන්නෙ පාවිච්චි කරපුවනේ.. ඉතින් එහෙම පාවිච්චි කරපුව ගෙන්නලත් ඇයි මෙච්චර ගනන් මුන්ගෙ...:baffled:
 
ramitha1987

Active member
  • Jun 11, 2007
    464
    77
    28
    well thats how they earn money.. not only toyota ...
    My understanding is, they purposely mark really high price to earn high profits.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    කම්පැනි නිසා උන් ඔය පාර්ටස් හරි විදියට ටැක්ස් ගෙවලා ගෙන්නලා තියන ජෙනුයින් පාටස් නිසා තමයි ඔච්චර ගනන්
    ටෝයෝටා නෙමෙයි අනිත් හැම කම්පැනියක්ම/ඒජන්ට්ම ඔහොම තමයි, උන්ගෙ ඔය තියන ෆැසිලිටි මේන්ටේන් කරන්න වැඩ කරන අයට ස්ටෑන්ඩඩ් එකක් ඇතිව ට්‍රේන් කරන්න හොදට පඩි ගෙවන්න ඕන ඔය සේරම පාට්ස් වලින් තමයි අල්ලන්නෙ

    කම්පැනි නිසා සෙකන්ඩ් හෑන්ඩ් පාට්ස් නැහැ තිබුනත් ගොඩක් වෙලාවට ඇත්තෙ Refurbished ඒවා ඒක නිසා පිටින් ගන්නවා වගේ ගන්න බැහැ

    ඒක නිසා තමයි ඔහොම ගනන්, පිටින් ගනිද්දි අපිට කිසිම විශ්වාසයක් නැහැ නේ ජෙනුයින් පාට්ස් කියලා හැබැයි කම්පැනියෙන් ගත්තොතින් ජෙනුයින් කියලා ෆුල් ශුවර් ඔය සේරම දේවල් එකතුවෙලා තමයි කම්පැනි ගනන් හැදෙන්නෙ ඒකයි ඔය ගනන්
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    well thats how they earn money.. not only toyota ...
    My understanding is, they purposely mark really high price to earn high profits.

    that's absurd machan. it's ok if they are keeping the price to a certain level. but not upto this high. they also know that no one will ever buy a AE100 engine from them for this price. I also think same as for the vitz gearbox mentions by marQuis. We are trying to buy from them because they are the official toyota agent in SL. and we know for sure the parts are original and defect free.
    however as we can see they are doing this bullshit to us and we have to find a good spares for the our toyota vehicle by sweeping all over the country..:baffled::baffled::baffled:
     
    Last edited:

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ඇයි බං toyota lanka එකේ spareparts හෙන ගනන්? මම දවසක් කතාකරල ඇහුව toyota AE100 එකේ engine එකක් කීයද කියල.. උන් කිව්වනෙ ලක්ෂ 11ක් වගේ යයි කියල!:baffled:.. ඇයි බන් ඒ? උන්ම ඊට පස්සෙ කියනව වෙන තැනකින් බලන්නලු!:eek:. මහ පුදුම කතාවක්නෙ ඒක බං..
    දන්න එවුන් ඉන්නවද ඇයි මෙහෙම ගනන් වැඩි කියල?:eek:

    ekata hethuwa Toyota lanka eke godak insurance company recommend karanwa ithin insurance pass wenawa estimate eka kiyak awath engine wagema thami anik awath patta ganan ( mama ahema kiyanne mechanic trouble walata insurance denen nathi hinda ) ithin ban kiyak giyath insurance pass wena nisa toyota lanka danwa :cool: aththatama uba oken ganna epaa puluwan nam yanan wijeramahadiye sujatha eka issara thiyana mirai auto land da mokak da ekak street view parak dala balanan a watema tiyenne unge pot
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    driver side door switch panel eka ahuwa..65000k kiuwa kiahanko itin

    galopu ekak 5000ta gatta itin mona karannada

    habai pitipasse sticker ekak nam gatta.genuine kiala sure ne itin. ekatat 7500k + 2months waiting hitiya kiapanko itin. kamak na badu toyota ne
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    කම්පැනි නිසා උන් ඔය පාර්ටස් හරි විදියට ටැක්ස් ගෙවලා ගෙන්නලා තියන ජෙනුයින් පාටස් නිසා තමයි ඔච්චර ගනන්
    ටෝයෝටා නෙමෙයි අනිත් හැම කම්පැනියක්ම/ඒජන්ට්ම ඔහොම තමයි, උන්ගෙ ඔය තියන ෆැසිලිටි මේන්ටේන් කරන්න වැඩ කරන අයට ස්ටෑන්ඩඩ් එකක් ඇතිව ට්‍රේන් කරන්න හොදට පඩි ගෙවන්න ඕන ඔය සේරම පාට්ස් වලින් තමයි අල්ලන්නෙ

    කම්පැනි නිසා සෙකන්ඩ් හෑන්ඩ් පාට්ස් නැහැ තිබුනත් ගොඩක් වෙලාවට ඇත්තෙ Refurbished ඒවා ඒක නිසා පිටින් ගන්නවා වගේ ගන්න බැහැ

    ඒක නිසා තමයි ඔහොම ගනන්, පිටින් ගනිද්දි අපිට කිසිම විශ්වාසයක් නැහැ නේ ජෙනුයින් පාට්ස් කියලා හැබැයි කම්පැනියෙන් ගත්තොතින් ජෙනුයින් කියලා ෆුල් ශුවර් ඔය සේරම දේවල් එකතුවෙලා තමයි කම්පැනි ගනන් හැදෙන්නෙ ඒකයි ඔය ගනන්

    අනේ මන්ද බං. ලක්ශ 11 ක් කියන්නෙ බන්.:baffled::no::no::no:. ඇත්තටම අපි brandnew engine එකක් ජපානෙන් ගෙන්නුවොත් කීයක් යයිද?:eek:
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අනේ මන්ද බං. ලක්ශ 11 ක් කියන්නෙ බන්.:baffled::no::no::no:. ඇත්තටම අපි brandnew engine එකක් ජපානෙන් ගෙන්නුවොත් කීයක් යයිද?:eek:

    මම නම් හිතන්නෙ නැහැ ඔය එන්ජින් තාම හදනවා ඇති කියලා ඒක නිසා Brand new එන්ජින් හොයන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ

    ටොයොටා ලංකා එකේ brand new එන්ජින් ද තියනවා කිවුවේ ?
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    driver side door switch panel eka ahuwa..65000k kiuwa kiahanko itin:rofl:

    galopu ekak 5000ta gatta itin mona karannada:baffled:

    habai pitipasse sticker ekak nam gatta.genuine kiala sure ne itin. ekatat 7500k + 2months waiting hitiya kiapanko itin. kamak na badu toyota ne

    අරෙහෙන් මෙහෙන් කෑලි අරන් දාන්න ගියාම මාර කට්ට බං..:confused: