TOYOTA ලංකා එකේ ගිනි ගනන්!!

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
mata therena dee mama kiyananm oya wagane dan engine eka gihin neh laksah 3 kata toyota AE100 engine ekak ganna duwapu ita passe oka tika kalayak duwala wikunnawa neh ban
 
Mar 10, 2008
253
38
0
41
Gampaha
මම නම් හිතන්නෙ නැහැ ඔය එන්ජින් තාම හදනවා ඇති කියලා ඒක නිසා Brand new එන්ජින් හොයන්න පුලුවන් වෙයිද දන්නෙ නැහැ

ටොයොටා ලංකා එකේ brand new එන්ජින් ද තියනවා කිවුවේ ?

උන් එහෙම කිව්වෙ නෑ. උන් ගාව බඩු නෑ කිව්ව.. ගෙන්නන්න මාස 2ක් වගේ යයි කිව්වා.. ගාන කීයද ඇහුවහම ලක්ෂ 11 ක් හ් වගේ ගානක් යයි කිව්ව.. ඒක ඇහුවම මට උන්හිටි තැනුත් අමතක උනා බං:baffled::baffled:
 

Dadabbaraya

Member
Aug 31, 2015
183
24
0
අරෙහෙන් මෙහෙන් කෑලි අරන් දාන්න ගියාම මාර කට්ට බං..:confused:

ජපන් ලංකා auto land එකේ බලපන්. මොරටුවේ තියෙන්නේ. දෙල්කඳත් branch එකක් තියනවා.
මුන් ගාව බඩු නැති වෙන්නේ නෑ ගොඩක් වෙලාවට. මම මුන්ගෙන් පාර්ට්ස් අරන් තියනවා. Quality එක නම් ගොඩක් හොදයි. අනිත් තැන් වලට වැඩිය.
Engine පාර්ට්ස් නම් මම අරගෙන නෑ මචන්.
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
මොනා හරි රිප්ලේස් වොරන්ටි සීන් එකක්ද දන්නෙ නැහැ
එංජින් නෙමෙයි අර වයිපර් එකේ කෑලි සෙට් එකත් හෙන ගනන්ලු
එලකිරියේ වාහන ගැන දන්න එකක් රිෆ්ලයි එකක් දායි බන්
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mage car eke rear bumper eka accident ekakin poddak thalila.. paint karanna una.. toyota lanka pennuwama 37k kiwwa eth thaluna thana paint karaddi paint eka berenawa kiwa ekata guarantee ekak denna ba kiwa.. passe mama normal thanakin daala karagaththa 7500ta..paint ekath hondata kara hot air gun ekakin thalichcha bumper ekath hondata haduwa kisi awulak na..onna okai toyota lanka thathwe :lol:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මම මගේ ටොයෝටා විට්ස් KSP90 ගියර්බොක්ස් එක ඇහුවා. ලක්ශ 18ක් කිව්වා. :rofl::rofl:
    මටත් කිව්වා පිටින් ගන්න කියල.:rolleyes:
    මම හා කිව්වා.:P

    :D:D:D
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    Toyota Lanka nemei oona Agent kenek ge gini ganan.Micro unge ganan ahuwanam wahaneth gini thiyala apitat paninna hithenawa.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Agent lage ohoma tamai ganan
    eth AE100 ekata brand new engine nam naha
    parana wahana agent langa maintain karanne naha
    wena wahanayakin galawana parts walin tamai hadanna oni

    ubata thawa AE100 ekak araganna puluwan oya ganata, passe ona ona kaallak galawala ganin :lol: godak ewun karanne japan walin dekata kapala ewagannawa owa aragena
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    උන් එහෙම කිව්වෙ නෑ. උන් ගාව බඩු නෑ කිව්ව.. ගෙන්නන්න මාස 2ක් වගේ යයි කිව්වා.. ගාන කීයද ඇහුවහම ලක්ෂ 11 ක් හ් වගේ ගානක් යයි කිව්ව.. ඒක ඇහුවම මට උන්හිටි තැනුත් අමතක උනා බං:baffled::baffled:

    brand new tamai. production natara unat parts tiyanawa . habai genalla stock tiyagan na.