Toyota 110 Crystal Head Light

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Machanla car eke tiyena head light deka dark wela.eliya madi.Crystal 2k danna baluwe.Danna kenek gawa Crystal Head Light ganna tiyeda ??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සෙනරත් මෝටර්ස් - පන්චිකාවත්ත.

    මුන් ගාව ෂුවර් එකටම බඩු තියනව. රීකන්ඩිෂන් දාන්න එපා තේරුමක් නෑ. තියන ඔක්කොම වගේ ෆේඩ් වෙලා තියෙන්නෙ. අලුත් depo (taiwan) දෙකක් දාන්න. කිසිම අවුලක් නෑ එලියත් හොඳයි. 5500ක් වගෙ වෙන්නෙ එකක්.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    head light cover deka dark wela aththe oxide walata. oka wathura dala ganakama aduma wali kadadasiyakin allannna. ita passe H4 Da H7 da h8 da wage blala aan danna.cover 1 ne dark wenne bulb eka newene:confused::confused:
     
    Thanks Bro...