Toyota - Accelera tyres දාපු අය ඉන්නවද..??

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,922
    2
    54,605
    113
    me Accelera tyre eka hodaida kollane ?
    මං ගත්ත පෙනුම පැකිං නං හොඳයි තාම දාල බලන්න බැරි වුණා :ROFLMAO: 2022 අප්‍රේල් ගත්තේ ටයර් 4 ක්
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    මං ගත්ත පෙනුම පැකිං නං හොඳයි තාම දාල බලන්න බැරි වුණා :ROFLMAO: 2022 අප්‍රේල් ගත්තේ ටයර් 4 ක්
    yaku ehemada. tyre nikan thiyanna hoda na neda
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,922
    2
    54,605
    113
    yaku ehemada. tyre nikan thiyanna hoda na neda
    එක උඩ එක තියන්නැතුව කෙලින් තිබ්බම අවුලක් නෑ කියන්නෙ. මාසෙකට සැරයක් විතර කරකවනව