Toyota aqua 2013 vs toyota vitz 2015

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    Me link eke thiyana 2015 vitz eke koheda touch ac climate control and push start thiyenne kiyala kiyapanko mata..mama dekala thiyana godak vitz wala oya option na...vitz ekai aqua ekai compare karanda ba bn...option wedi aqua eke....

    https://ikman.lk/en/ad/toyota-vitz-2016-for-sale-gampaha-68

    සිරාවට කියන්නේ..තියෙනව මචන්..ඔය Option රඳා පවතින්නේ Customer ගෙ කැමැත්ත යි වියදම් කරන්න පුලුවන් මුදලයි මත.. මට Vitz එකක් තිබ්බා 2011 1.3cc special edition එකක් එකේ කොහොමත් Push Start තිබ්බේ..මං හිතන්නේ 2007 ඉඳන් ඉන්ටලිජන් කී එක තිබ්බා 2008 ඉඳන් Smart key එක ආවා.. Alien වලත් තිබ්බා. Climate Control සීන් එක තියෙන විට්ස් තියෙනවා.. උඹව අවුල් කරන්න නෙවේ Quote කලේ අරම කියල තිබ්බම රිප්ලයි නොකර ඉන්න එක හරි මදි වගේ නිසා දැම්මේ..​
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    vitz 1300cc yanawa num machan 2013 wage ekak thama ganna puluwan oya ganata..aqua eka num 1500cc nisa fulling power eka ehema hodatama athi...comfort wadi mokakada? long distance ride yana nisa ekath wadagath godak...

    මම හයිබ්‍රිඩ් එකක් පාවිච්චි කරලම නෑ මචන්.. :no::no: ඒ නිසා මට ඒ ගැන මොක්ත්ම කියන්න පුලුවන් කමක් නෑ.. වාහන දෙකේම සැප පහසුව එකම වගේ. වාහන දෙකම හැච්-බැක් මොඩ්ල් නේ..සැප පහසුව ඕන නම් සෙඩාන් එකක් Camry එකක් වගේ නම් හරි.. 2007,2008 Camry එකක් ඔය ගානට පුලුවන් වෙයි. හැබැයි පෙට්‍රැල් .. :baffled::baffled::baffled:

    . මම අන්තිමට Vitz එකට ගියේ ඒ කාලේ තිබ්බ Aqua ත් බලල. හොඳට මතක තියා ගනින් මචන් වාහන ගන්න සේල් වලට යනව නම් අනිවා ඒ සම්බන්ධ දැනුම තියෙන ඩයල් එකක් එක්කගෙනම යමන් නැත්තම් උඹව ලෙසටම අන්දනවා. :yes::yes: මට Aqua බලන්න ගියාම තේරුණා, අපි හොයන ග්‍රේඩ් වල බඩු නෙවේ මුන් අපිට පෙන්නන්නෙ කියන එක. අනික හයිබ්‍රිඩ් සම්බන්ධව ලොකු දැනුමකුත් නෑ ඒ නිසා හයිබ්‍රිඩ් ගන්න එක අවු 10කට එහාට දාලා දන්න ප්‍රෙට්‍රැල් වාහනයකම යන්න හිතා ගෙන තමා අන්තිමට විට්ස් (2012) එකට ගියේ ඒ කාලේ 34ක්ද කොහෙද උනා.මට රට යන්න උන නිසා වාහනේ ගෙදර නිකන් දමල යන්න බැරි නිසා ගිය අවුරුද්දේ ලංකාවට ආපු වෙලේ වාහනේ 32කට විකුණුවා.

    උඹට අතේ සල්ලි තියෙනව නම් අතේ තියෙන ගානට ගන්න පුලුවන් අලුත්ම අවුරුද්දේ අඩු දෙනෙක් ගේ ( 1 St Owner ) ගෙන් වගේ වාහනයක් බලල ගන්න.. ඉවසීමකුත් තියෙනව නම් එළකිරි එකේ Creed ව නම් පොරට කියල බලන්න. තමන්ට කැමති Option තියෙන ගැලපෙන වාහනයක් ගෙන්න ගන්න වුනත් බැරි නෑ. :yes::yes::yes: එයා ඔය වාහන දෙක ගැනම අපිට වඩා දන්නවා. පොර කිරියේ අතේ ඇඟිලි ගානටත් වඩා වැඩි දෙනෙක්ට වේ වෙද්දි වාහන ගෙන්නල දීල ඇති.​
     
    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18

    machan,dan car ekak import karanawa num 50lak wage yanawa(vitz arunama)..ecchara salli na ban..second hand ekak wage thama ganna wenne
     
    baaron

    Member
    Jul 13, 2011
    451
    21
    0
    machan,dan car ekak import karanawa num 50lak wage yanawa(vitz arunama)..ecchara salli na ban..second hand ekak wage thama ganna wenne

    mn nm hithnne vitz and aqua dekama hodai machn.
    oya puluwan tharam issarahata apu year ekak gnna.

    vitz eka sira wahane.. :yes:
    dn itn hybrid ena nisa aqua yanna.

    mage personal openion eka nm hybrid ewage oya ata magalak wela pare nawathunoth baba hambenawane :sorry::baffled:
    eka mn tikak aduwen kamathi owata.

    vitz eka nm itn awlk na hybrid nemene.

    oyata one sapa pahasuwa space oya deke thiynwa.:yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    වැඩිය පදින්නැත්නම් vitz ගන්න හැබැයි ලංකාවේ දැන් 2015 වගේ ඒව තියෙන්නෙම 1000 cc ඒව. ඕනවට වඩා ඔප්ශන්ස් පස්සෙ යන්න එපා. ඒ ඔප්ශන් එක තමන්ට අවශ්‍ය නං විතරක් ගන්න. හැබැයි ඒකෙ පිටිපස්සෙ පවර්ශටර්ස් නැති එකකුත් එනව ඒක ගත්තොත් ඔයාට ආයෙ විකුණන්න ටිකක් අමාරුවෙයි, නැත්නම් පවර් ශටර්ස් තියෙන දොරවල් දාන්නත් වෙයි
     
    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    වැඩිය පදින්නැත්නම් vitz ගන්න හැබැයි ලංකාවේ දැන් 2015 වගේ ඒව තියෙන්නෙම 1000 cc ඒව. ඕනවට වඩා ඔප්ශන්ස් පස්සෙ යන්න එපා. ඒ ඔප්ශන් එක තමන්ට අවශ්‍ය නං විතරක් ගන්න. හැබැයි ඒකෙ පිටිපස්සෙ පවර්ශටර්ස් නැති එකකුත් එනව ඒක ගත්තොත් ඔයාට ආයෙ විකුණන්න ටිකක් අමාරුවෙයි, නැත්නම් පවර් ශටර්ස් තියෙන දොරවල් දාන්නත් වෙයි

    thanks machan advice ekata
     
    yakaa

    Active member
  • Mar 5, 2016
    160
    31
    28
    Colombo
    Machan, ksp130 or nsp 130 model eka 2011n uda.. Gannawa nam U grade or jewela godakma hoyaganna amaarui. Dan aluthen import karanne F grade and FM grade witharai.. Eketh 1300cc genne ne.. Hethuwa, duty eka pattama wadee.. Dan import karana F and Fm grade wala enne basic ma options. Godak ewage pitipasse dorawal dekema winders enne, climate control enne ne, u grade and jewela eke owa tiyenne. Push start nam enawa.. U grade or iLL wage grade 1k nam parana vitz model 1 ganna wenne. Aluthen ena Hybrid eka nam aqua eke engine ekama enne. Eth laksha 50 paninawa mehe duty ekka..
    Aqua 2013 araganne aparade dan. Mokada hybrid parana weddi market value eka adu wenawa non hybrid 1ta wada.
    Eka nisa aqua gannawa nam YOM eka aluth 1ta yanna balanna. Basic options ekka vitz ekak ganna 1th mama nam recommend karanne ne.
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka

    :yes::yes: aqua gannawa nam tikak aluth ekak ganna. Vitz nam used karapu 2011-2012 wage NSP 130 ekak ganna or 2010 U or ILL grade ekak (SCP90). neththan wena option ekak balanna. aluth unath base F grade Vitz ekak aran therumak ne. anika 1000cc ne enne aluth ewa. yaluwek gawa thibba 2012 NSP130 push start/smart stop ekak. 37kata dunne
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :yes::yes: aqua gannawa nam tikak aluth ekak ganna. Vitz nam used karapu 2011-2012 wage NSP 130 ekak ganna or 2010 U or ILL grade ekak (SCP90). neththan wena option ekak balanna. aluth unath base F grade Vitz ekak aran therumak ne. anika 1000cc ne enne aluth ewa. yaluwek gawa thibba 2012 NSP130 push start/smart stop ekak. 37kata dunne

    :(:(:( man 32ta dunne..
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    Machan, ksp130 or nsp 130 model eka 2011n uda.. Gannawa nam U grade or jewela godakma hoyaganna amaarui. Dan aluthen import karanne F grade and FM grade witharai.. Eketh 1300cc genne ne.. Hethuwa, duty eka pattama wadee.. Dan import karana F and Fm grade wala enne basic ma options. Godak ewage pitipasse dorawal dekema winders enne, climate control enne ne, u grade and jewela eke owa tiyenne. Push start nam enawa.. U grade or iLL wage grade 1k nam parana vitz model 1 ganna wenne. Aluthen ena Hybrid eka nam aqua eke engine ekama enne. Eth laksha 50 paninawa mehe duty ekka..
    Aqua 2013 araganne aparade dan. Mokada hybrid parana weddi market value eka adu wenawa non hybrid 1ta wada.
    Eka nisa aqua gannawa nam YOM eka aluth 1ta yanna balanna. Basic options ekka vitz ekak ganna 1th mama nam recommend karanne ne.

    aqua wala 2012 wage ekak 36 kata ganna puluwna dan..e wage ekak ganna eka labay neda? danatath gana hodatama adu wela thiyena nisa..oke battery eka awrudu 7,8k yanakam awlak wenneth na...2012 aqua ekey 2015 wage aqua ekaky loku wenasakuth naha neda?