battery thamai itin
අපේ අයියා කරයා 2015 දී අක්වා එකක් ගත්තේ 45+ හරි 50+ හරි දීලා
දැන් 2019 උ40ට දෙන්න පටන් ගත්තා. ගන්න බල්ලෙක් වත් නෑ. අඩු කලා 38. ඒත් නෑ. අඩු කලා 36 එකෙක්වත් නෑ. තව අඩු කලා 35 ඒත් නෑ. එකෙක් අහලා තිබ්බා 34.25 කට කේවල් කරලා. තව ටිකක් බලලා උටවත් පන්ගාත්තු කරන්න ඉන්නේ. මොකද තව අවු 1 තිබ්බොත් ඔක 33 - 32ට බහිනවා. හිතපන් ඇක්වා එකෙන් ගන්න පුළුවන් ආතල් එක ගැන
අපි 45යි කියමු ගත්තේ (අනිවා ඊට වඩා නම් වැඩි) ඒ ගත්තත් 10ක් ඉවරයි අවු 4ට. ඒ යකා පැට්‍රල් වාහනයක් ගත්තා නම් ලාබෙකුත් තියාන විකුනන්නේ මෙලහකට
මේක ලංකාව බොලව්. සිරි ලංකාව. මොකක්ද? සිරි ලං+කාව. තේරුණද. වාහන හොයගත්ත එකටවත් බැහැ මෙහේ වාහන මාර්කට් එක ගැන තේරුම් ගන්න. මොකද මේක සිරි ලං+කාව

sale karayekta deepan bn,un dannawa age gahanna

Uba hithuwata sale kareyo loku gaanakata gananwa kiyala.?
Aqua එකේ අවුලක් නැහැ . හොඳ වාහනයක් හොදට තෙල් වැඩ කරනවා .Battey එක ගැන තියෙන බොරු බය නිසා තමා Hybrid වල මිළ බහින්නේ . ඕකේ බැටරි එක dead කියලා කාර් එක පාරේ නවතින්නේ නැහැ . පෙට්‍රල් පිචේන එක වැඩි වෙනවා .
දැන් හයිබ්රිඩ් Battery එක සෙල්ස් වෙන වෙනම Rebuild කරනවා.
නැත්නම් battry එක ක් අලුතෙන් දාන්න පුලුවන් ලක්ෂ 2.50 ඉහළ ට තියෙනවා . මෙතැන වෙලා තියෙන්නේ ලංකාවේ කාර් සෙල් කාරයින්ගේ ඇන්දිල්ල තමා . මොනවා කරන්නද කාර් සෙල් කාරයින්ට වැඩියෙන් කුට්ටිය තියෙන වාහනේ බොරු කියලා කරේ ගහනවා.
හයිබ්‍රීඩ් බැටරි කියන්නේ රොකට් එකක් නෙවෙයි
Aqua එක හොඳ reliable වාහනයක්. ඒක තියෙන එකෙක් ලක්ෂ දහයක් දොළහක් අඩුවෙන් විකුණන්නේ ඇයි කියල මට නං තේරෙන්නේ නෑ. ඊට වඩා හොඳයි ලක්ෂ දෙකහමාරක් විතර දීලා brand new hybrid battery එකක් දාලා පාවිච්චි කරන එක.