"BOS"
ඕකෙන් කරන්නේ high speed යද්දී Accelerator pedal එකයි Brake pedal එකයි එක පාරම පැගුනොත් , accelerate වෙන එක නවත්තන එකයි, එක ඔයාගේ Safety එකයි වාහනේ Gear box එකේ Safety එකටයි එන feature එකක්, වාහන ගැන දන්නා කට්ටිය දන්නවා, ඔතන වෙන්නේ "Stall Test" එක,එක 10S වඩා කරන්න එපා කියන්වනි, Torque Converter එකට හොද නෑ,
මෙහෙනම් අවුරුද්දෙන් අවුරුද්ද "BOS update" එනවා,සේර්විස් එකට වාහනේ අපු ගමන්, අලුත් update එකට වාහනේ ECU එක reprogram කරනවා,(Land Cruiser,Camry,Corolla,prado,LX 570...)
Aqua එකේ නම් කොහොම ද දන්නේ නෑ, කෝකටත් Toyota එකට ගිහන් පෙන්නුවානම් හරි.
ඕක හැමවෙලාවෙම ඉන්ඩිකේටේ කරන්නේ නැත්තම් අවුලක් නැතුව ඇති, සමහර විට pedal 2ක එක පාර පැගේනකොට ඉන්ඩිකේටේ කරනවා ඇති Driverට වොරන් කරන්න,