Toyota Aqua

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    9030971A30140324W00618.jpg
    machan maga aqua eke mehema button ekak thiyenawa.eken mokakda wenne?
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    when your running on electric motor (music/off ) that button is to make a soft sound to worn pedestrians. switch on and run on motor you will findout
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනී මන්ද මචෝ මම නම් ඇක්වා එකකට ගොඩ වෙලාවත් නෑ..
    සයින් එක අනුව නම් සවුන්ඩ් වල සීන් එකක් නේ..
    කාර් එක 4 ස්පීකස් ද ඉස්සරහ දෙක එක පාර ඕෆ් කරන විදියක් ද දන්නේ නෑ..
    මේකෙන් වෙන උදව්ව මොකද්ද කියලා හිතා ගන්න බෑ..
    රේඩියෝ එක මියුට් කරනවා වගේ එකක් ද දන්නේ නෑ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඕය විදියටම කාර් එකේ සම්පුර්ණ පින්තුරයකුත් අරන් දාපන් කෝ, ඇතුල් පැත්තේ පින්තුර ටිකකුත්.
    ඇකුවා එකේ චාම් ලස්සනක් තියෙනවා, කොහොමද පෙට්‍රල් එහෙම වැඩ කරන්නේ, කියන විස්තරත් පුලුවන් නම් කියපන් කෝ, අලුතින් ගන්න ඉන්න එකෙක්ට වැදගත් වෙයි කියලා මම හිතනවා.
     
    Sep 25, 2008
    757
    35

    petroll nam 25k 30K wath wada athi neda?
     
    ඔව්, හයිබ්‍රිඩ් හින්දා අඩුම එහෙම හරි වැඩ කරන්න ඕනේ. දැන් මේ වාහනය කීයක් වගේ වෙනවා ද මචන්, රු. 35 ලක්ෂයට උඩ ද හැම වාහනයක් ම.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕය විදියටම කාර් එකේ සම්පුර්ණ පින්තුරයකුත් අරන් දාපන් කෝ, ඇතුල් පැත්තේ පින්තුර ටිකකුත්.
    ඇකුවා එකේ චාම් ලස්සනක් තියෙනවා, කොහොමද පෙට්‍රල් එහෙම වැඩ කරන්නේ, කියන විස්තරත් පුලුවන් නම් කියපන් කෝ, අලුතින් ගන්න ඉන්න එකෙක්ට වැදගත් වෙයි කියලා මම හිතනවා.

    ඇක්වා එකේ ඉස්සරහා විතරනේ ලස්සන...... පිටිපස්ස නිකං ලොරියක් ඇනලා වගේනේ ෆ්ලැට් වෙලා තියෙන්නේ......
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇක්වා එකේ ඉස්සරහා විතරනේ ලස්සන...... පිටිපස්ස නිකං ලොරියක් ඇනලා වගේනේ ෆ්ලැට් වෙලා තියෙන්නේ......

    ඔව්, උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා, ඒත් මට නම් උඹ කියන තරම් අවලස්සනක් ඒ වාහනයේ පෙන්නේ නෑ,
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්, උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා, ඒත් මට නම් උඹ කියන තරම් අවලස්සනක් ඒ වාහනයේ පෙන්නේ නෑ,

    මම වාහනේ ඉස්සරහා පෙනුමට හුඟාක් කැමතියි....... මුලින්ම ඇක්වා එකක් ඉස්සරහාට එනවා දැක්කම මට හිතුනේ මේ එන්නේ ටොයෝටා GT86 එකක්වත් ද කියල...... ඒ වගේ පෙනුම...... ඒත් පහුකරගෙන ගියාම පස්ස දැක්කම මට බකස් ගාලා හිනා ගියා මේ මොකක්ද මේ කියලා.......

    77bfd4f6-9082-11e3-8e95-123143013573.jpg

    toyota-gt86-sports-car-review-37.jpg
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම වාහනේ ඉස්සරහා පෙනුමට හුඟාක් කැමතියි....... මුලින්ම ඇක්වා එකක් ඉස්සරහාට එනවා දැක්කම මට හිතුනේ මේ එන්නේ ටොයෝටා GT86 එකක්වත් ද කියල...... ඒ වගේ පෙනුම...... ඒත් පහුකරගෙන ගියාම පස්ස දැක්කම මට බකස් ගාලා හිනා ගියා මේ මොකක්ද මේ කියලා.......

    හයිබ්‍රිඩ් හැම වාහනයකම වගේ පස්ස ටිකක් කචල් තමයි, ඒත් ඒ දේ නිෂ්පාදකයන් ලොකුවට හිතන්නේ නැතිව එක දිගටම මේ වගේ නිර්මාණ බිහි කරන්න හේතුව, ඒ වාහනයේ පස්ස ගැන වැඩි පිරිසකට ප්‍රශ්නයක් වේලා නැති හින්දා වෙන්න ඇති,. මොනවා වුනත් ටොයොටා හයිබ්‍රිඩ් වාහන වලින් සාමාන්‍ය මිළ මට්ටමකින් යන පවුලේ වාහනයකට මේ වාහනය නම් නියමේටම ගැලපෙන එක නම් පිලිගන්න වෙනවා..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    ඕය විදියටම කාර් එකේ සම්පුර්ණ පින්තුරයකුත් අරන් දාපන් කෝ, ඇතුල් පැත්තේ පින්තුර ටිකකුත්.
    ඇකුවා එකේ චාම් ලස්සනක් තියෙනවා, කොහොමද පෙට්‍රල් එහෙම වැඩ කරන්නේ, කියන විස්තරත් පුලුවන් නම් කියපන් කෝ, අලුතින් ගන්න ඉන්න එකෙක්ට වැදගත් වෙයි කියලා මම හිතනවා.

    sira bn aqua eka maara gathi....
    hybrid hinda aniwa 30k withara wada athi....
    maru wahane habai gaana wadi :dull:
    jpn wala nm gana adui mehe mun tax gahnwane ambanata :angry:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    sira bn aqua eka maara gathi....
    hybrid hinda aniwa 30k withara wada athi....
    maru wahane habai gaana wadi :dull:
    jpn wala nm gana adui mehe mun tax gahnwane ambanata :angry:

    අනිවාර්යෙන් ම ටැක්ස් ගහලාත් මේ දවස් වල පාරේ බලද්දි වැහි වැහැලා තියෙනවා මේ ඇකුවා කියන වාහනේ, ටැක්ස් කතාව නැත්නම් කොයි තරම් දෙයක් ද. මේ වාහනය දාලා ටැක්සි දිව්වාත් පාඩු නෑ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හයිබ්‍රිඩ් හැම වාහනයකම වගේ පස්ස ටිකක් කචල් තමයි, ඒත් ඒ දේ නිෂ්පාදකයන් ලොකුවට හිතන්නේ නැතිව එක දිගටම මේ වගේ නිර්මාණ බිහි කරන්න හේතුව, ඒ වාහනයේ පස්ස ගැන වැඩි පිරිසකට ප්‍රශ්නයක් වේලා නැති හින්දා වෙන්න ඇති,. මොනවා වුනත් ටොයොටා හයිබ්‍රිඩ් වාහන වලින් සාමාන්‍ය මිළ මට්ටමකින් යන පවුලේ වාහනයකට මේ වාහනය නම් නියමේටම ගැලපෙන එක නම් පිලිගන්න වෙනවා..

    ඇත්ත උඹේ කතාව........ මේක සාමාන්‍ය පවුලකට හොඳටම සෑහෙනවා....... ඒත් හොන්ඩා ෆිට් හයිබ්‍රිඩ් එකත් එක්ක කම්පෙයා කරාම ෆිට් එක මේකට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා මම මේ කිරියේම ත්‍රෙඩ් එකක් දැක්කා ටික දවසකට කලින්......

    උඹ දැකලා තියෙනවද අළුත් යාරිස් හයිබ්‍රිඩ් එක........ යාරිස් හයිබ්‍රිඩ් කිව්වට පෙනුම අළුත් විට්ස් එකම තමයි...... හැබැයි ඊට වඩා මාර ගති........
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    ඇත්ත උඹේ කතාව........ මේක සාමාන්‍ය පවුලකට හොඳටම සෑහෙනවා....... ඒත් හොන්ඩා ෆිට් හයිබ්‍රිඩ් එකත් එක්ක කම්පෙයා කරාම ෆිට් එක මේකට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා මම මේ කිරියේම ත්‍රෙඩ් එකක් දැක්කා ටික දවසකට කලින්......

    උඹ දැකලා තියෙනවද අළුත් යාරිස් හයිබ්‍රිඩ් එක........ යාරිස් හයිබ්‍රිඩ් කිව්වට පෙනුම අළුත් විට්ස් එකම තමයි...... හැබැයි ඊට වඩා මාර ගති........

    machan AU walath Yaris hatch eka kianne lankaawe VITS ekama thamai.. mama hitanne UK also same ;)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය මේ අර සිද්දියද , ඕක එලෙක්ට්‍රික් පවර් එකෙන් දුවන කොට සද්දයක් නැහැනේ, පාරේ යන අයට් ඇහෙන්න ඕකෙන් සවුන්ඩ් එකක් දානවා නේද