machan AU walath Yaris hatch eka kianne lankaawe VITS ekama thamai.. mama hitanne UK also same![]()
ekath ehemada......

machan AU walath Yaris hatch eka kianne lankaawe VITS ekama thamai.. mama hitanne UK also same![]()

ඇත්ත උඹේ කතාව........ මේක සාමාන්‍ය පවුලකට හොඳටම සෑහෙනවා....... ඒත් හොන්ඩා ෆිට් හයිබ්‍රිඩ් එකත් එක්ක කම්පෙයා කරාම ෆිට් එක මේකට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා මම මේ කිරියේම ත්‍රෙඩ් එකක් දැක්කා ටික දවසකට කලින්......
උඹ දැකලා තියෙනවද අළුත් යාරිස් හයිබ්‍රිඩ් එක........ යාරිස් හයිබ්‍රිඩ් කිව්වට පෙනුම අළුත් විට්ස් එකම තමයි...... හැබැයි ඊට වඩා මාර ගති........
හොන්ඩා ඒව පෙට්‍රල් කරන්නේ නෑලු කුකුලෝහ්.......ඇත්ත උඹේ කතාව........ මේක සාමාන්‍ය පවුලකට හොඳටම සෑහෙනවා....... ඒත් හොන්ඩා ෆිට් හයිබ්‍රිඩ් එකත් එක්ක කම්පෙයා කරාම ෆිට් එක මේකට වඩා ඉදිරියෙන් ඉන්නවා කියලා මම මේ කිරියේම ත්‍රෙඩ් එකක් දැක්කා ටික දවසකට කලින්......
උඹ දැකලා තියෙනවද අළුත් යාරිස් හයිබ්‍රිඩ් එක........ යාරිස් හයිබ්‍රිඩ් කිව්වට පෙනුම අළුත් විට්ස් එකම තමයි...... හැබැයි ඊට වඩා මාර ගති........

ඔව්, යාරිස් එක ඇවිත් මචන් ඇකුවා එන්න කලින් රිලිස් වේලා තිබ්බේ, ඒත් ලංකාවේ යාරිස් එක ඒ තරම් ජනප්‍රිය වුනේ නෑ, ඒකට හේතුව නම් හරියටම මටත් තේරුම් ගන්න විදියක් නෑ.. පෙනුම අතින් ගත්තාම ඇත්තටම ඒ වාහනයටත් ආසාවක් හිතුනා ඒක දැක්ක මුල් කාල වලදි.
හොන්ඩා ෆිට් හයිබ්‍රිඩ් වාහනයේ පෙනුමට නම් මගේ ඒ තරම් කැමැත්තක් නෑ.
එකනං වෙන්න බෑ මොකද මෙච්චර පාරේ එහෙ මෙහෙ යන මමත් තාම එකම එක යාරිස් හයිබ්‍රිඩ් එකයි දැක්කේ....... ඒ දැක්කෙත් අන්රෙජිස්ටර්ඩ් එකක්....... යාරිස් හයිබ්‍රිඩ් එක මෑතකදී වෙන්නෝනේ බං ආවේ........ 
හොන්ඩා ඒව පෙට්‍රල් කරන්නේ නෑලු කුකුලෝහ්.......![]()



අනිවාර්යෙන් ම ටැක්ස් ගහලාත් මේ දවස් වල පාරේ බලද්දි වැහි වැහැලා තියෙනවා මේ ඇකුවා කියන වාහනේ, ටැක්ස් කතාව නැත්නම් කොයි තරම් දෙයක් ද. මේ වාහනය දාලා ටැක්සි දිව්වාත් පාඩු නෑ.


ඇක්වා එකට කලින් යාරිස් හයිබ්‍රිඩ් එක ආවේ.......එකනං වෙන්න බෑ මොකද මෙච්චර පාරේ එහෙ මෙහෙ යන මමත් තාම එකම එක යාරිස් හයිබ්‍රිඩ් එකයි දැක්කේ....... ඒ දැක්කෙත් අන්රෙජිස්ටර්ඩ් එකක්....... යාරිස් හයිබ්‍රිඩ් එක මෑතකදී වෙන්නෝනේ බං ආවේ........
හොන්ඩා ෆිට් හයිබ්‍රිඩ් එකේ පෙනුම මරු බං........ නොර්මලි එන ඇලෝයි සෙට් එක වෙනුවට වෙන වීල් සෙට් එකක් දැම්මනම් සුපිරි........ ඒ වගේම කස්ටම් ඇලෝයි වීල් දාපුවා හිටන් එනවා.......
ow machn tax nattn mn hithnne jpn yen 1600000 wage wei.
welwata hybrid ewata gahanne podi tax ekak.podi kiwwata tax eka wadunama 40kta kittu wnwa
anik wahana ekka baladdi hybrid ewata tax adui....
aqua eka jpn walath prasidda bandayalu bn.....








හයිබ්‍රිඩ් හැම වාහනයකම වගේ පස්ස ටිකක් කචල් තමයි, ඒත් ඒ දේ නිෂ්පාදකයන් ලොකුවට හිතන්නේ නැතිව එක දිගටම මේ වගේ නිර්මාණ බිහි කරන්න හේතුව, ඒ වාහනයේ පස්ස ගැන වැඩි පිරිසකට ප්‍රශ්නයක් වේලා නැති හින්දා වෙන්න ඇති,.
View attachment 50888
machan maga aqua eke mehema button ekak thiyenawa.eken mokakda wenne?
