Toyota avanza

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    Toyota avanza vehicle eka gana danna un innawanam kiyapanoo
    Wahane hodai da.
    2006 wage yana ganan kohomada.thel ehema kochchara karanawada
    Idea ekak diyann danna wun
     
    • Like
    Reactions: sika2

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Bump thamai,hodata ida kada nam thiyenawa.engine eka man hithanne 1.3cc.eka thamai ithin awula,pickup madi ethi.
     
    • Like
    Reactions: nadimal

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ටික දෙනෙක් ගාව තියනවා..විකුනන්න ගියාම ඕකක්ම හොයන කෙනෙක්ට තමා දෙන්න වෙන්නේ..අවුලක් නම් මුකුත් අහල නැ..මහලොකු ඔප්ශන් එහෙමත් නැ..නිකම් ඕක අර කොහෙටවත් නැති එකක්..විකුනන්න අමාරු වෙන එකක් නැ ටොයෝටා නිසා..තමන්ට හරියනවා නම් ගන්න..
     
    • Like
    Reactions: nadimal

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    ටික දෙනෙක් ගාව තියනවා..විකුනන්න ගියාම ඕකක්ම හොයන කෙනෙක්ට තමා දෙන්න වෙන්නේ..අවුලක් නම් මුකුත් අහල නැ..මහලොකු ඔප්ශන් එහෙමත් නැ..නිකම් ඕක අර කොහෙටවත් නැති එකක්..විකුනන්න අමාරු වෙන එකක් නැ ටොයෝටා නිසා..තමන්ට හරියනවා නම් ගන්න..

    Second hand market ekk nadda ban e kiyanne
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Second hand market ekk nadda ban e kiyanne

    සෙකන්ඩ් මාකට් එකක් නැ නෙමෙයි...ටොයෝටා නිසා විකුනන්න පුලුවන් ..නමුත් සෙකන්ඩ් මාකට් අඩුයි..දැන් බලපන්කෝ ඕකක් පාරක වත් දකින්නේ කලාතුරකින් ..ඒ කියන්නේ ගොඩක් එවුන් ගන්නේ නැ..ආපහු විකුනන්න ගියාම ටිකක් කල් ඉදලා ඕකක්ම හොයන එකෙක් සෙට් උනාම දෙන්න පුලුවන් ..ඔය ටොයෝටා 121, නිසාන් FB15 වගේ නම් මාකට් එකක් නැ ඕකට..ඒවනම් එලියෙන් තිබ්බ ගමන් අරන් යනවනේ..ඇයි ඕකක්ම බලන්නේ..කීයක් වගේද වියදම් කරන්න පුලුවන් ?? සහ උවමනාවල් මොනවද..??
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    දන්න විදියට ඕකෙ එන්නෙ Toyota Rush එකේ එන එන්ජින් එකමයි
    එහෙමට ලොකු අවුල් නැහැ හැබැයි තෙල් කරන්නෙ ටිකක් අඩුවෙන් කියලා අහලා තියනවා
    මට මතකයි එලකිරියෙ ඕක ගැන ත්‍රෙඩ් එකක් ගියා (හරි Rush එක ගැන ත්‍රෙඩ් එකක ඕක ගැන විස්තරයක් දාල තිවුනා) පොඩ්ඩක් සර්ච් කරලා බලපන්
     
    • Like
    Reactions: nadimal

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    Wahane hondai. Manual eka ganin machan auto gear eka a/c dekama damma ma afinawa adui tikak. Wikunanna giyama poddak amarui mokada avanza ganna aya adui. Wahane ida thiyana wa hondata.
     
    • Like
    Reactions: nadimal

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,186
    1,787
    113
    Badulla
    සෙකන්ඩ් මාකට් එකක් නැ නෙමෙයි...ටොයෝටා නිසා විකුනන්න පුලුවන් ..නමුත් සෙකන්ඩ් මාකට් අඩුයි..දැන් බලපන්කෝ ඕකක් පාරක වත් දකින්නේ කලාතුරකින් ..ඒ කියන්නේ ගොඩක් එවුන් ගන්නේ නැ..ආපහු විකුනන්න ගියාම ටිකක් කල් ඉදලා ඕකක්ම හොයන එකෙක් සෙට් උනාම දෙන්න පුලුවන් ..ඔය ටොයෝටා 121, නිසාන් FB15 වගේ නම් මාකට් එකක් නැ ඕකට..ඒවනම් එලියෙන් තිබ්බ ගමන් අරන් යනවනේ..ඇයි ඕකක්ම බලන්නේ..කීයක් වගේද වියදම් කරන්න පුලුවන් ?? සහ උවමනාවල් මොනවද..??

    30kata wage baluwe.
    Okak set una 30kata ekai seen eka.idath thiyena hinda poddak baluwe ban
    Wadiya wahane dakinna na ne uba kiwwa wagema
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    vehicle is good but no local second hand market. Probably due to it being manufactured in thailand/malaysia/indonesia (much like the Vios/Belta). Can accommodate up to 7 people. Engine capacities are from 1300cc to 1500cc and comes with dual A/C option, which is worth it. Fuel economy is around 8kmpl for a manual transmission.
    Used a 1300cc dual AC manual transmission model back in 2006. No complaints with it at all.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,463
    3,087
    113
    Bump
    Oka Japan hadana ekak newelu neda.... 7denekuta wage yanta puluwan neda. Usath thiyanawa.