Toyota Car/ ටොයොටා කාර් ගැන

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    Toyota Car/ ටොයොටා කාර් ගැන

    කාර් ගැන දන්න යාළුවන්ගෙන් උදව්වක් ඕන.
    ටොයොටා සමාගම නිෂ්පාදනය කරන AXIO කාර් ගැන දන්න අය විස්තර කියන්නකෝ.
    ඒ වගේම ටොයොටා AXIO කාර් එකේ X ග්‍රේඩ් සහ G ග්‍රේඩ් කියලා ජාති දෙකක් තියෙනවා. ඒ දෙකේ වෙනස මොකක්ද කියලත් පැහැදිලි කරලා දෙන්නකෝ.:)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Axio X has less features than the G grade
    such as

    Climate controlled AC
    Push Start
    Intelligent Key/touch start
    RPM Meter
    Better interior BEIGE INTERIOR
    Navigation/TV/DVD/Reverse Camera
    scob lights/Fog lamps
    auto light
    May be Alloy Wheel and multifunction steering

    What else This all what I can recall

    Toyota X grade does not have those but Remember There is a intermediate grade which has
    RPM Meter
    Navigation/TV/DVD/Reverse Camera
    scob lights/Fog lamps
     

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    Axio X has less features than the G grade
    such as

    Climate controlled AC
    Push Start
    Intelligent Key/touch start
    RPM Meter
    Better interior BEIGE INTERIOR
    Navigation/TV/DVD/Reverse Camera
    scob lights/Fog lamps
    auto light
    May be Alloy Wheel and multifunction steering

    What else This all what I can recall

    Toyota X grade does not have those but Remember There is a intermediate grade which has
    RPM Meter
    Navigation/TV/DVD/Reverse Camera
    scob lights/Fog lamps
    එතකොට කොහොමද තෙල් පාවිච්චිය එහෙම
    ඒකත් දන්නව නම් කියන්නකෝ (Y)

    ස්තූතියි තොරතුරු වලට