Toyota Car/ ටොයොටා කාර් ගැන
කාර් ගැන දන්න යාළුවන්ගෙන් උදව්වක් ඕන.
ටොයොටා සමාගම නිෂ්පාදනය කරන AXIO කාර් ගැන දන්න අය විස්තර කියන්නකෝ.
ඒ වගේම ටොයොටා AXIO කාර් එකේ X ග්රේඩ් සහ G ග්රේඩ් කියලා ජාති දෙකක් තියෙනවා. ඒ දෙකේ වෙනස මොකක්ද කියලත් පැහැදිලි කරලා දෙන්නකෝ.