Toyota CHR පැදපු/පැදලා තියන අය එන්න

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    honda civic EX eka ganin
    europe kamathi nan Peugeot 3008 Allure poddak balapan. ekath maru.
    mehe oka 8.5 mil walata poddak wadiyen yanawa

    .

    HONDA civic ekath aniwa mama drive karala balanawa bn..uba aluth civic eke gihin thiyanawada??? Kohomada sepa pahasuwa ...?

    Peugeot 3008 nam supiri bn...eth ithin mehe unge baila hinda ganda ba bn..second market na kiyanawane..:(
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    SUV, Crossover ඉතින් car වලට වඩා සැප අඩුයි කොහොමත් බන් ගොඩක් වෙලාවට. CHR කියන්නේ මෝඩ crossover එකක්. උබ ඔය එකක benz ගැන අහපු හින්ද කියන්නේ ලගදි ඉදන් E350e එකක් පදිනවා (මගේ වාහනේ නෙවේ) එකෙත් කියන්න තරන් ලොකු සැපක් නෑ. සමහරවිට දුර ගමන් වලට සැප ඇති. පෙනුමෙන් සැප කියන්න බෑ බන්. Disco & Range Rover පැදලා නෑ ඒ හින්ද මන් එව්වා ගැන දන්නේ නෑ. prado වගේ එව්වත් වලවල් වල යද්දී සැපයි හැබැයි වංගු සෙට් වෙද්දී වමනේ යන්න එනවා .

    මම දැනට පැදලා තියන..නැගලා ගිහින් තියන සැප වාහන ටික

    Toyota allion 240
    Toyota prius
    Toyota prado
    Nissan xtrail hybrid
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Honda Grace එක ගැන මොකද කට්ටිය හිතන්නෙ.. මටනම් පෙනුම සුපිරි.:yes: Optionනුත් මාර ගොඩක් තියෙන්වා(comparing same price range axio).. Ex එකෙ honda sensing පවා එනවා:love::love:

    2018-Honda-Grace-Rumors-Concept-2.jpg
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Fuel karanneth na sepath na mage :lol:

    ai ehema kiyanne ube fuel karanawa ne town eketh 12 witara:confused: ube lancer ex eke nam gihin na ban danne na sepa gena nam. mage eka nam kohomat tikak comfy cvt, engine capacity nisa. laksha 24ta meeta wada monada ban ganna puluwan :sorry:

    nangige husband Benz pissek uta mehe tiyenne 19- benz ekak ado eka nam parana unata neti deyak na :rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ai ehema kiyanne ube fuel karanawa ne town eketh 12 witara:confused: ube lancer ex eke nam gihin na ban danne na sepa gena nam. mage eka nam kohomat tikak comfy cvt, engine capacity nisa. laksha 24ta meeta wada monada ban ganna puluwan :sorry:

    nangige husband Benz pissek uta mehe tiyenne 19- benz ekak ado eka nam parana unata neti deyak na :rolleyes:

    na mama kiwwe Allion 240 ekka baluwama. :yes: Fuel 15-20 karanawa kiwwa neh CGL? Anika soft suspension nisa sepath wadiyi neh
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,746
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Aniwa me awula nam matath thiyenawa :lol::lol::lol:

    ehema balapuhama mage ekath 2L unata 20KMPL wage karanna one :yes: ad eka danakota 15KMPL wath danna one :lol:

    mage nam geewitheta adahasak na ban lankawe idan brand new vehicle ekak ganna. kotiyak witara deela mokek hari ganna ekak tika kalekin eken bageta wage gannawa :yes:

    eg(https://ikman.lk/en/ad/nissan-teana-j-32-2011-for-sale-colombo);

    edit: nai kai da ros pan kiwwalu mun 2002 idan 2011 wenakan ekama alloy wheels dalada. mageth mekamai ne :eek:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    අනිවා මචන්..මම දැන් හිතන්නේ chr එක අයිති යාලුවට කියලා මිනිහ එක්ක ටිකක් දුර ගමනක් ගිහින් බලනවා මම drive කරගෙන..එහෙම බලලා තීරණයක් ගන්නවා...උබේ කලින් තිබ්බා කිඋව axio එකනම් හොද සැපපහසු කාරෙකක් කියලා මම අහලා තියනවා..ඒ වගේම ප්‍රියස් එක..ප්‍රියස් එකේ සැප නම් chr එකෙ නැ වගේ මටනම් දැනෙන්නේ..උබට axio එකත් එක්ක compare කරද්දි වලවල් පාරවල්වල යද්දී chr එක ගැස්සෙන ගතිය වැඩි කියලා හිතෙන්නේ නැද්ද බන්..

    Eeka bn suspension settings wala wenasa nisa wenne carpet paare blpnko comfy nh allion ekata wada.... Chr eke AWD ehema enawanh bn ithin walaka yaddi yata wadina widiyata thibila therumak ne nh.... car wala tyena tortion beam dammoth meke waasiya handling ekka compare krla blnna oone macn.!!! Axio hybrid eka use krla bn mekata yanne ne nh. Mama comfy naththam😂... Mage job eke hatiyata bn mahansi wela gihin wada krnna be xtrai hybrid ekata wada nm comfortable mcn... Meka axio ekata wada refined.... 7-8mn price range eke unregistered mita wada comfy nm premio ekata yanda wenwa.... Suspension STIFF car walata wada ekai oyata ehema feel wenne... Normal road conditions wala axio hybrid ekata wada comfy mcn
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    JznvoqD.jpg




    උඹල මේක ගැනද ඔය කියන්නෙ? අද කඩේ ගිහින් එද්දි කාර් පාක් එකේ එකක් තිබුන. මාර පෙනුමයි. ගෙදර ඇවිල්ල සර්ච් කරන්න ඕන කියල හිතාගෙන හිටියෙ. එතකොට තමයි මේ ත්‍රෙඩ් එක දැක්කෙ.
    වල ගොඩැලි පාරවල් වල උඹ අවුරුද්දට දවස් කීයක් යන්න හිතාගෙන ඉන්නවද? දැන් ලංකාවෙ පාරවල් හොඳයි. ඒ හින්ද ලොකු වෙනසක් නෑ මමනම් කියන්නෙ.​
     

    Tweet

    Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    Kohomath SUV walata wada car comfortable wadie. CHR eka hodai matanam e gaanata. Audi A3 ekath balanna.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    JznvoqD.jpg




    උඹල මේක ගැනද ඔය කියන්නෙ? අද කඩේ ගිහින් එද්දි කාර් පාක් එකේ එකක් තිබුන. මාර පෙනුමයි. ගෙදර ඇවිල්ල සර්ච් කරන්න ඕන කියල හිතාගෙන හිටියෙ. එතකොට තමයි මේ ත්‍රෙඩ් එක දැක්කෙ.
    වල ගොඩැලි පාරවල් වල උඹ අවුරුද්දට දවස් කීයක් යන්න හිතාගෙන ඉන්නවද? දැන් ලංකාවෙ පාරවල් හොඳයි. ඒ හින්ද ලොකු වෙනසක් නෑ මමනම් කියන්නෙ.​

    ඇතුලේ ඉඩ කඩ මදි වගෙ නේද. කපල් එකකටනම් එල. අම්මා තාත්තා එක්ක යන්න ටික්ක් අමාරුයි වගේ. අනික් ගෙවන ගානට මදි වගේ මටනම්:confused:
     

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ඇතුලේ ඉඩ කඩ මදි වගෙ නේද. කපල් එකකටනම් එල. අම්මා තාත්තා එක්ක යන්න ටික්ක් අමාරුයි වගේ. අනික් ගෙවන ගානට මදි වගේ මටනම්:confused:
    ගෙවන ගානට මොනවද දැන් ඕන ඕකෙ නැති?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇතුලේ ඉඩ කඩ මදි වගෙ නේද. කපල් එකකටනම් එල. අම්මා තාත්තා එක්ක යන්න ටික්ක් අමාරුයි වගේ. අනික් ගෙවන ගානට මදි වගේ මටනම්:confused:

    නෑ බන්, ඇතුලෙ හොඳටම ඉඩ තියනවා වගේ දැක්කා. ඒක දැකල මට පිස්සු හැදුනා. දැකපු එක බ්ලැක් ඇන්ඩ් රෙඩ්. එහෙම SUV එකක් දැකල නෑ. :)