CHR එකක් ගන්නවානම් කල්පනා කරන්න ඕනේ දෙයක් තමයි repairs. ඔය වාහනේ තියෙන කැටයම් නිකම් රෙපෙයාර් කරන්න අමාරුයි. replace කරන එක තමයි කරන්න තියෙන්නේ මොකක් හරි උනොත්.
CHR එකේ මූලික ප්‍රශ්න කීපයක් තියෙනවා.
1. සස්පෙන්ෂන් ඔය රේන්ජ් එකේ අනිත් වාහන එක්ක සසඳද්දී පොඩ්ඩක් මදි
2. දෙවෙනි සීට් පේලියේ ඉඩකඩ. විශේෂයෙන් වාහනේ ඇතුලේ head space නම් මදි.
3. driver සීට් එකේ ඉන්නකොට පොඩි පොඩි visibility ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන් ම පිටිපස windscreen එකේ view එක හොඳටම මදි. එක පොඩි තීරුවක් වගේ තමයි පෙන්නේ.
4. බූට් space මදි කියල කියනවා අනිත් ඒවත් එක්ක බලද්දී.
Suspension madi kiwe?? Vezzel eke ehema tortion beam nh tynne meke multilink suapension undercarriage eke pics google krla blnda... Rear visibility eke issue ekak tynwa eka coupe design ekath ekka ena issue ekak.... Ekata hariyanda safety features dilla tynw safety sense p blind spot monitoring rear cross traffic allert wage eewa.....
Mata kiyanwada repair ena me range eke anik unregistered wahana wala nathi options monada kiyala???
Boot space madi mokak ekka compare kramda? Mid size suv ekka or mid size sedan ekka biot space compare krla thwrumak ne... Lu katha kiyanda epa specs ekka danna facts ekka katha krnda
Head space nm madi ne mcn leg space madi unath one tharam revieethiyenwa yt eke CAR ADVICe channel. Eke ehema reviews tynwa head space compare krpu boru danna epa