crappy tamai ban.eth meke price ekata 2years use kalth ethi.1.4 diesel.
saa umba maara salli karayekkne.. 3mn gewala 2yrs athi kiyanna..

crappy tamai ban.eth meke price ekata 2years use kalth ethi.1.4 diesel.

ඉන්දියන් බයික් කෙසේ වෙතත් වාහන වලට නම් අත තියන්ඩ කලින් දෙපාරක් හිතන්ඩ ඕනෙ.saa umba maara salli karayekkne.. 3mn gewala 2yrs athi kiyanna..![]()


but cheap.can we afford for a diesel corolla below 27 lacks noooooo
more than LKR 90 lakHow much it will be with Tax and shipping ??
....mokadda ban indian version eke wenasa?


Honda Civic 1.6 ekath 6.1 million!

එක හරි.ඒත් මේ කියන විදිහට මේක ඩීස්ල්නෙ සහෝ...![]()
but engine eka 1.4 ne, wadak thiyeyida? 
ඒක නම් ඉතින් එලවන කෙනාගේ කැමැත්ත අකමැත්ත මත තමා.සමහරුන්ට ඇති.සමහරුන්ට මදි.අනේ මන්දbut engine eka 1.4 ne, wadak thiyeyida?
pick up eka ehema hena adu athi![]()
