මචන්ලා මට වෑන් එකක් ගන්න ඕන. මේක මගේ පලවෙනි රෝද හතර. මට මේකට දාන්න පුලුවන් උපරිම ලක්ෂ 18ක් වගේ. මේ වගේ ගානකට හොඳ ඩොල්ෆින් එකක් හොයාගන්න පුලුවන් වෙයිද?

තියෙන ඔක්කොම වගේ ඒව 22ක් වත් අඩුම වෙනව. ඒත් කන්ඩිෂන් පට්ට චා 




92,91 බලල හිතට අල්ලපුව තිස් ගණන්.
18 කට වගේ ගන්න පුලුවන් හොඳම වෑන් එක මොකක්ද මචංලා?




