Toyota Hilux 2013 Vs බාල ඩීසල්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මගේ තියෙන්නේ ඩිසල් එකක් V78
    8 ක් ඩීසල් කරනවා.

    පෙට්‍රල් එක V75

    මචන් පොඩ්ඩක් අන්න ඒ වට්ටක්කා එකේ V මොඩල් ටික කියපන්කෝ මට ගොනාට වගේ තේරෙන්න

    ඕකේ 75යි 78ද තියෙන්නේ?

    4M41 = V78 ???
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පෙට්රෝල් ඩිසල් උදේ නෙම කොයි වෙලාවේ ගැහුවත් එකයි ලංකාවේ නම් :lol::lol::lol:

    අපේ ලංකාවේ අලුතෙන් එන වාහන වලට හරියන්න ඩිසල් නෙම තියෙන්නේ. නවාර හයිලුක්ස් එහෙම ලෙඩ දෙන්නේ අපේ අය කොමන් රෙයිල් වලටත් ගහන්නේ නිකන් ඩිසල් නිසා.. ඊට පස්සේ කියනවා වාහනේ ජරාවක්ලු. වාහනේ වැරැද්ද නෙම රටේ චන්දෙ දීපු හොර හැත්ත අපිට දෙන්නේ හොද දේ නෙම එකයි මෙතන ප්‍රශ්නේ :lol:

    ඔව් බන් GDiත් අනික් රටවල ගින්නක් නැතුව දුවනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ මේ කියන කතාවම මම මිට කලින් ත්‍රෙඩ් එකක කියලා ඇති අපේ උන් විශ්වාස කරන්නේ නැහැ සුපර් ඩිසල් කවලම් කියලා. ඇත්තටම ලංකාවේ පෙට්රෝල් පදින එක ලාබයි මොකද පෙට්‍රෝල් ලෙඩ දෙනවා අඩුයි. ඩිසල් වාහනයක් පදිනවා නම් පොතේ වෙනම සල්ලි ගානක් දාගෙන ඉන්න ඕන maintenance වලට. අපේ රටේ මොන දේ ද බන් හොදට තියෙන්නේ.:dull::dull:

    ekenma petrol labai
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ඊයෙ උදේ පාන්දරම දැක්කා Toyota Hilux Vigo එකක් ඇදගෙන යනවා.. ඌ පොල් ගහක නගින්න ගිහින් වාහනෙන්.. ඔක්කොම හරි වාහනේ අයිතාකරයට දුක හිතිලා තියෙන්නෙ Air Bag ආවෙ නැහැයි කියලා..:lol: වාහනේ ගන්න දෙයක් නෑ බං.. :( ඔය වාහනේ පැදලා නම් නෑ.. කන්ට්‍රෝල් මදි කියලා කට්ටිය කියනවා මට ඇහුණා..:oo:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;15828802 said:
    මචන් පොඩ්ඩක් අන්න ඒ වට්ටක්කා එකේ V මොඩල් ටික කියපන්කෝ මට ගොනාට වගේ තේරෙන්න

    ඕකේ 75යි 78ද තියෙන්නේ?

    4M41 = V78 ???

    V73 - petrol 3000cc
    V75 - petrol 3500cc
    V76 - diesel 2800cc 4M40
    V78 - diesel 3200cc 4M41

    ලංකාවේ ගොඩක් තියෙන්නේ V75, V76

    එකක් ගන්නද යන්නේ? :D
     
    aruna47

    Well-known member
  • රත්තරං;15828802 said:
    මචන් පොඩ්ඩක් අන්න ඒ වට්ටක්කා එකේ V මොඩල් ටික කියපන්කෝ මට ගොනාට වගේ තේරෙන්න

    ඕකේ 75යි 78ද තියෙන්නේ?

    4M41 = V78 ???

    ලෙඩ නැති එංජින් එක නම් 2800cc 4M 40 ඩිසල් එක. සුපර් ඩිසල් ගහන්න ඕන නැහැ repair නැහැ හොදට දුවන්න පුළුවන් පට්ට ගහන්න වගේ :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මං ඊයෙ උදේ පාන්දරම දැක්කා Toyota Hilux Vigo එකක් ඇදගෙන යනවා.. ඌ පොල් ගහක නගින්න ගිහින් වාහනෙන්.. ඔක්කොම හරි වාහනේ අයිතාකරයට දුක හිතිලා තියෙන්නෙ Air Bag ආවෙ නැහැයි කියලා..:lol: වාහනේ ගන්න දෙයක් නෑ බං.. :( ඔය වාහනේ පැදලා නම් නෑ.. කන්ට්‍රෝල් මදි කියලා කට්ටිය කියනවා මට ඇහුණා..:oo:

    hilux ekanam brake ekata poddak adila yana gathiyak thiyenawa
    L200 ekanam pole gahuwa wage brake wadinawa. patta control
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    V73 - petrol 3000cc
    V75 - petrol 3500cc
    V76 - diesel 2800cc 4M40
    V78 - diesel 3200cc 4M41

    ලංකාවේ ගොඩක් තියෙන්නේ V75, V76

    එකක් ගන්නද යන්නේ? :D

    අන්තිමට ඔතන තමා නතර උනේ බන්? යකෝ වට්ටක්කේ 4M40 නෑනේ බන්??? 4M41 විතරනේ තියෙන්නේ???

    ඕක පොල්තෙල් දැම්මත් දුවන ඇන්ජිමක්. 60කට diesel එකක් අහු උනදාට උස්සනවා :P :P . නැත්නම් බෑ
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ලෙඩ නැති එංජින් එක නම් 2800cc 4M 40 ඩිසල් එක. සුපර් ඩිසල් ගහන්න ඕන නැහැ repair නැහැ හොදට දුවන්න පුළුවන් පට්ට ගහන්න වගේ :lol:
    machan pajero intercooler wala tiyent oya kiypu engine eka neda?:cool:

    eka hindada ban pajero(palat saba model) pajero inter cooler eka godak market eka wadi?

    alutin apu nissan navara toyota hilux L200 wala price hari hariyata yanwane ban mewaget alom0st 20Years old unat
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;15831264 said:
    අන්තිමට ඔතන තමා නතර උනේ බන්? යකෝ වට්ටක්කේ 4M40 නෑනේ බන්??? 4M41 විතරනේ තියෙන්නේ???

    ඕක පොල්තෙල් දැම්මත් දුවන ඇන්ජිමක්. 60කට diesel එකක් අහු උනදාට උස්සනවා :P :P . නැත්නම් බෑ

    එතකොට ඉන්ටකූලර් :baffled:

    මොන්ටෙරෝ ඩීසල් ඒවා ගොඩක් තියෙන්නේ 4M40 තමා. :yes:

    ඒත් මම කියන්නේ උඹ මොන්ටෙරෝ එකක් පාවිච්චියට ගන්නවානම් 3.2 එකක් ගන්න කියල.
    මම මේක කලිනුත් කියල තියෙනවා.

    1. 2.8 එන්ගිනේ එක වාහනේ හැටියට මදි. auto එක තනිකරම ගොනා.
    2. උඹ auto එකක්ම ගන්නවනම් 2.8 එකේ triptronic නෑ. 4 speed. ඒත් 3.2 එකේ triptronic තියෙනවා. 5 speed. (2.8 එකේ ගියර් 4ක් එවල තියෙන්නේ කොම්පැනියත් දන්නවා එන්ජිම මදි කියල.)
    3. කවුරු කොහොම කිව්වත් දෙකේම තෙල් කරන්නේ එකම ගාන. හේතුව කලින් කිව්ව වාහනේ බරට 2.8 එක මදි. (7 දෙනෙක් නැග්ගොත් බර ටොන් 3 කට වැඩියි.)
    4. 4M41 එකත් common rail නෙමේ. මම ගහන්නෙත් extra mile. කලින් එකත් එහෙම තමයි ගහල තියෙන්නේ. දැන් 140,000+ දුවල තියෙනවා. (පර්මිට් එකට දෙන එක 4M41 CRDi )

    මොන්ටෙරෝ එකක් අරගෙනත් වෙඩිල්ල වගේ යන්න බැරිනම් වැඩක් නෑනේ බං. බැරි වෙලාවකවත් සහරා V8 එකක් වත් ගේමට සෙට් වුනොත් වහ කනවා. අඩුම allion එකක් ආවොත් :lol:

    60 කට ලේසියෙන්ම එකක් හොයාගන්න පුළුවන්. :yes:
    කළු / සිල්වර් මාර්කට් අඩුයි. රතු තමා මාර්කට් වැඩිම. :baffled:
    හැබයි පුතෝ එන්ගිම නැතත් option ඔක්කොම තියෙන එකක් ගනින්. දන්නවනේ ලංකාවේ වාහන විකිනෙන හැටි.:lol:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Machan, Mama work karana project eken mata Rush ekak deela tibila eka maru kala Hilux double cab ekakata..

    Un mulin dunne manual double bab ekak (Hilux). mama eka return karala auto ekak illuwa...

    Machan mata dena ganna ona, Auto eke pick up madida? realiable vehicle ekak da kiyana ekai.. normally me use ekata dena vehicles 2010 walin uda ewwa..
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    වැඩක් නැහැ බන් කතා කරලා...... ෆොන්ටෙරා දෙයියෝ ලංකාවට වැඩපු ගමන් කඩේ රාක්කේ තිබ්බ අන්කර්වල ඩිසිඩි නැති උන රටක්නේ මේක
    අනේ ද කියන්නේ :dull::dull:
     
    suchakamo

    Active member
  • Sep 10, 2006
    609
    25
    28
    38
    Galle
    රත්තරං;15828404 said:
    ලංකාවේ සුපර් ඩිසල් හා නෝර්මල් ඩීසල් අතර වෙනස තමා "මිල වෙනස" :lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මම ඊයෙ උදේ දැක්ක KV number sanga fe එකක් ඒකෙ දුම ටිකක් වැඩියි වගේ පෙනුනෙ. දැන්නමම ලෙඩ දන්න පටං අරගෙනවත්ද?:eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    එතකොට ඉන්ටකූලර් :baffled:

    මොන්ටෙරෝ ඩීසල් ඒවා ගොඩක් තියෙන්නේ 4M40 තමා. :yes:

    ඒත් මම කියන්නේ උඹ මොන්ටෙරෝ එකක් පාවිච්චියට ගන්නවානම් 3.2 එකක් ගන්න කියල.
    මම මේක කලිනුත් කියල තියෙනවා.

    1. 2.8 එන්ගිනේ එක වාහනේ හැටියට මදි. auto එක තනිකරම ගොනා.
    2. උඹ auto එකක්ම ගන්නවනම් 2.8 එකේ triptronic නෑ. 4 speed. ඒත් 3.2 එකේ triptronic තියෙනවා. 5 speed. (2.8 එකේ ගියර් 4ක් එවල තියෙන්නේ කොම්පැනියත් දන්නවා එන්ජිම මදි කියල.)
    3. කවුරු කොහොම කිව්වත් දෙකේම තෙල් කරන්නේ එකම ගාන. හේතුව කලින් කිව්ව වාහනේ බරට 2.8 එක මදි. (7 දෙනෙක් නැග්ගොත් බර ටොන් 3 කට වැඩියි.)
    4. 4M41 එකත් common rail නෙමේ. මම ගහන්නෙත් extra mile. කලින් එකත් එහෙම තමයි ගහල තියෙන්නේ. දැන් 140,000+ දුවල තියෙනවා. (පර්මිට් එකට දෙන එක 4M41 CRDi )

    මොන්ටෙරෝ එකක් අරගෙනත් වෙඩිල්ල වගේ යන්න බැරිනම් වැඩක් නෑනේ බං. බැරි වෙලාවකවත් සහරා V8 එකක් වත් ගේමට සෙට් වුනොත් වහ කනවා. අඩුම allion එකක් ආවොත් :lol:

    60 කට ලේසියෙන්ම එකක් හොයාගන්න පුළුවන්. :yes:
    කළු / සිල්වර් මාර්කට් අඩුයි. රතු තමා මාර්කට් වැඩිම. :baffled:
    හැබයි පුතෝ එන්ගිම නැතත් option ඔක්කොම තියෙන එකක් ගනින්. දන්නවනේ ලංකාවේ වාහන විකිනෙන හැටි.:lol:

    වාහන නැතුව නෙමේනේ බන්,. මාත් ඉවසලා ඉවසලා හොදම එකක් හම්බ උනොත් උස්සනවා. හැබැයි ගත්තොත් විකුනන්නෙනම් නෑ මලාට. 4M41 මැනුවල් එකකටම යනවා මචන්

    3.2 එකට ඩීසල් ටැක්ස් මොනවා හරි තියෙනවද? කීයක්ද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම ඊයෙ උදේ දැක්ක KV number sanga fe එකක් ඒකෙ දුම ටිකක් වැඩියි වගේ පෙනුනෙ. දැන්නමම ලෙඩ දන්න පටං අරගෙනවත්ද?:eek:

    ඕවා මේ කොන්ඩම් සබන් කෝප්ප පිගන් හදන කොම්පැනිවලින් ඉතුරු වෙන කෑලි උනු කරලා අච්චු වලට වක්කරලා හදන වාහනනේ බන්. උපතේ සිටම අවුල්
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    රත්තරං;15832050 said:
    වාහන නැතුව නෙමේනේ බන්,. මාත් ඉවසලා ඉවසලා හොදම එකක් හම්බ උනොත් උස්සනවා. හැබැයි ගත්තොත් විකුනන්නෙනම් නෑ මලාට. 4M41 මැනුවල් එකකටම යනවා මචන්

    3.2 එකට ඩීසල් ටැක්ස් මොනවා හරි තියෙනවද? කීයක්ද?

    උඹට ඔය වාහනේ ලංකාවෙනම් හොයන්න වෙන එකක් නෑ
    මම දන්න විදිහට ජපනා 3.2 මැනුවල් හදල තියෙන්නේ වමෙන් එලවන ඒවා විතරයි.:lol:

    ලක්ෂරි ටැක්ස් එක මගේ එකට 2008න් ගෙවල ඉවරයි. අවුරුදු 7යි ගෙවන්න තියෙන්නේ.
     
    Last edited: