මගේ තියෙන්නේ ඩිසල් එකක් V78
8 ක් ඩීසල් කරනවා.
පෙට්රල් එක V75
මචන් පොඩ්ඩක් අන්න ඒ වට්ටක්කා එකේ V මොඩල් ටික කියපන්කෝ මට ගොනාට වගේ තේරෙන්න
ඕකේ 75යි 78ද තියෙන්නේ?
4M41 = V78 ???
මගේ තියෙන්නේ ඩිසල් එකක් V78
8 ක් ඩීසල් කරනවා.
පෙට්රල් එක V75
පෙට්රෝල් ඩිසල් උදේ නෙම කොයි වෙලාවේ ගැහුවත් එකයි ලංකාවේ නම්
අපේ ලංකාවේ අලුතෙන් එන වාහන වලට හරියන්න ඩිසල් නෙම තියෙන්නේ. නවාර හයිලුක්ස් එහෙම ලෙඩ දෙන්නේ අපේ අය කොමන් රෙයිල් වලටත් ගහන්නේ නිකන් ඩිසල් නිසා.. ඊට පස්සේ කියනවා වාහනේ ජරාවක්ලු. වාහනේ වැරැද්ද නෙම රටේ චන්දෙ දීපු හොර හැත්ත අපිට දෙන්නේ හොද දේ නෙම එකයි මෙතන ප්රශ්නේ![]()
උබ මේ කියන කතාවම මම මිට කලින් ත්රෙඩ් එකක කියලා ඇති අපේ උන් විශ්වාස කරන්නේ නැහැ සුපර් ඩිසල් කවලම් කියලා. ඇත්තටම ලංකාවේ පෙට්රෝල් පදින එක ලාබයි මොකද පෙට්රෝල් ලෙඩ දෙනවා අඩුයි. ඩිසල් වාහනයක් පදිනවා නම් පොතේ වෙනම සල්ලි ගානක් දාගෙන ඉන්න ඕන maintenance වලට. අපේ රටේ මොන දේ ද බන් හොදට තියෙන්නේ.![]()
වාහනේ ගන්න දෙයක් නෑ බං..
ඔය වාහනේ පැදලා නම් නෑ.. කන්ට්රෝල් මදි කියලා කට්ටිය කියනවා මට ඇහුණා..
රත්තරං;15828802 said:මචන් පොඩ්ඩක් අන්න ඒ වට්ටක්කා එකේ V මොඩල් ටික කියපන්කෝ මට ගොනාට වගේ තේරෙන්න
ඕකේ 75යි 78ද තියෙන්නේ?
4M41 = V78 ???

රත්තරං;15828802 said:මචන් පොඩ්ඩක් අන්න ඒ වට්ටක්කා එකේ V මොඩල් ටික කියපන්කෝ මට ගොනාට වගේ තේරෙන්න
ඕකේ 75යි 78ද තියෙන්නේ?
4M41 = V78 ???

මං ඊයෙ උදේ පාන්දරම දැක්කා Toyota Hilux Vigo එකක් ඇදගෙන යනවා.. ඌ පොල් ගහක නගින්න ගිහින් වාහනෙන්.. ඔක්කොම හරි වාහනේ අයිතාකරයට දුක හිතිලා තියෙන්නෙ Air Bag ආවෙ නැහැයි කියලා..වාහනේ ගන්න දෙයක් නෑ බං..
ඔය වාහනේ පැදලා නම් නෑ.. කන්ට්රෝල් මදි කියලා කට්ටිය කියනවා මට ඇහුණා..
V73 - petrol 3000cc
V75 - petrol 3500cc
V76 - diesel 2800cc 4M40
V78 - diesel 3200cc 4M41
ලංකාවේ ගොඩක් තියෙන්නේ V75, V76
එකක් ගන්නද යන්නේ?
. නැත්නම් බෑලෙඩ නැති එංජින් එක නම් 2800cc 4M 40 ඩිසල් එක. සුපර් ඩිසල් ගහන්න ඕන නැහැ repair නැහැ හොදට දුවන්න පුළුවන් පට්ට ගහන්න වගේ![]()
රත්තරං;15831266 said:sirawata gannawanam oka witharai thiyenne
machan pajero intercooler wala tiyent oya kiypu engine eka neda?ලෙඩ නැති එංජින් එක නම් 2800cc 4M 40 ඩිසල් එක. සුපර් ඩිසල් ගහන්න ඕන නැහැ repair නැහැ හොදට දුවන්න පුළුවන් පට්ට ගහන්න වගේ![]()

රත්තරං;15831264 said:අන්තිමට ඔතන තමා නතර උනේ බන්? යකෝ වට්ටක්කේ 4M40 නෑනේ බන්??? 4M41 විතරනේ තියෙන්නේ???
ඕක පොල්තෙල් දැම්මත් දුවන ඇන්ජිමක්. 60කට diesel එකක් අහු උනදාට උස්සනවා![]()
. නැත්නම් බෑ




රත්තරං;15831266 said:sirawata gannawanam oka witharai thiyenne
හොදයි 2800 එක නම්.

අනේ ද කියන්නේවැඩක් නැහැ බන් කතා කරලා...... ෆොන්ටෙරා දෙයියෝ ලංකාවට වැඩපු ගමන් කඩේ රාක්කේ තිබ්බ අන්කර්වල ඩිසිඩි නැති උන රටක්නේ මේක

රත්තරං;15828404 said:ලංකාවේ සුපර් ඩිසල් හා නෝර්මල් ඩීසල් අතර වෙනස තමා "මිල වෙනස"![]()





එතකොට ඉන්ටකූලර්
මොන්ටෙරෝ ඩීසල් ඒවා ගොඩක් තියෙන්නේ 4M40 තමා.![]()
ඒත් මම කියන්නේ උඹ මොන්ටෙරෝ එකක් පාවිච්චියට ගන්නවානම් 3.2 එකක් ගන්න කියල.
මම මේක කලිනුත් කියල තියෙනවා.
1. 2.8 එන්ගිනේ එක වාහනේ හැටියට මදි. auto එක තනිකරම ගොනා.
2. උඹ auto එකක්ම ගන්නවනම් 2.8 එකේ triptronic නෑ. 4 speed. ඒත් 3.2 එකේ triptronic තියෙනවා. 5 speed. (2.8 එකේ ගියර් 4ක් එවල තියෙන්නේ කොම්පැනියත් දන්නවා එන්ජිම මදි කියල.)
3. කවුරු කොහොම කිව්වත් දෙකේම තෙල් කරන්නේ එකම ගාන. හේතුව කලින් කිව්ව වාහනේ බරට 2.8 එක මදි. (7 දෙනෙක් නැග්ගොත් බර ටොන් 3 කට වැඩියි.)
4. 4M41 එකත් common rail නෙමේ. මම ගහන්නෙත් extra mile. කලින් එකත් එහෙම තමයි ගහල තියෙන්නේ. දැන් 140,000+ දුවල තියෙනවා. (පර්මිට් එකට දෙන එක 4M41 CRDi )
මොන්ටෙරෝ එකක් අරගෙනත් වෙඩිල්ල වගේ යන්න බැරිනම් වැඩක් නෑනේ බං. බැරි වෙලාවකවත් සහරා V8 එකක් වත් ගේමට සෙට් වුනොත් වහ කනවා. අඩුම allion එකක් ආවොත්![]()
60 කට ලේසියෙන්ම එකක් හොයාගන්න පුළුවන්.
කළු / සිල්වර් මාර්කට් අඩුයි. රතු තමා මාර්කට් වැඩිම.
හැබයි පුතෝ එන්ගිම නැතත් option ඔක්කොම තියෙන එකක් ගනින්. දන්නවනේ ලංකාවේ වාහන විකිනෙන හැටි.
මම ඊයෙ උදේ දැක්ක KV number sanga fe එකක් ඒකෙ දුම ටිකක් වැඩියි වගේ පෙනුනෙ. දැන්නමම ලෙඩ දන්න පටං අරගෙනවත්ද?![]()
රත්තරං;15832050 said:වාහන නැතුව නෙමේනේ බන්,. මාත් ඉවසලා ඉවසලා හොදම එකක් හම්බ උනොත් උස්සනවා. හැබැයි ගත්තොත් විකුනන්නෙනම් නෑ මලාට. 4M41 මැනුවල් එකකටම යනවා මචන්
3.2 එකට ඩීසල් ටැක්ස් මොනවා හරි තියෙනවද? කීයක්ද?
