Toyota Hilux

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    manual 1KD එන්ජිම පට්ටෙට කරනවා. තව 5L-3.0L එක එන්ජිම පට්ට ගහන්න පුළුවන්. රෙපයාර් නැහැ ගොඩක් අඩුයි. හැබැයි අද්දන්නේ නැහැ ඒ උනාට මරු.

    ade eeka thama ehenam hethuwa. man pare cab ekak dakkama hithanne mun pawul walata cab ganne mona amaruwatada kiyala adinna badu naththan:shocked::P:oo:
     
    aruna47

    Well-known member
  • naa machan gannawanam tikak aluth ekak ganna one. habayi mata wahane lassana wadak naa. yanna wahanayak thama one.
    mata tikak wadipura duwanna thiyenawa.
    2008 withara single cab dan patta gahala ban. mewa gedara pawichchiyata ganne naane. gewal wala pawichchi karapuwath madin kapala seat gahala.:lol:

    ඕනට වඩා අලුත් එව්වා ගත්තාහම පාර්ට්ස් ගණන්. ලෙඩක් තිබ්බොත් හුකරිස්. සිංගල් කැබ් නම් 95% පට්ට ගහලා. හොද එව්වත් නැත්තේම නැහැ.
     
    aruna47

    Well-known member
  • එතකොට මචන් 2008න් පස්සේ ඒවද විතරද තායිලන්තෙන් ගෙනාවෙ?

    toyota company ලංකාවේ තියෙන එක නම් ගෙනාවේ තෛලන්තෙන්. වික්කේ ජපන් කියලා. බිස්නස් අඩු උනේ බ්‍රෑන්ඩ් නිව් ඒ කරපු වැඩෙන් :lol:
     
    aruna47

    Well-known member
  • England wala hadana wahanayi Thailand wala hadana wahanayi wala quality eka wenas wenne kohomada..?

    England wala safety standard walatayi emission standard walatayi arunama... wahane body eke chassis eke quality eka nan wenas wenna baha neda...?

    එන්ජිම සහ ගියර් අරුණු කොට ,දොරවල් ඇතුලත පිටත බොඩිය, චැසිය ඔක්කොම බාල වැඩ.
     
    aruna47

    Well-known member
  • mama danna widiyata mewa England wala manufacture karanne nam na....

    South Africa ewa thma England walata export karanne....

    England walin ena hoda quality double cab tiyanawa...godak ewa patta gahala tiyenne.....

    "Toyota (GB) PLC is a member of the Society of Motor Manufacturers and Traders"

    මම දන්නා විදිහට නම් එංගලන්තේ ගහන්නේ. import කරන්නේ නැතිව ප්‍රාඩෝ මොන්ටෙරෝ සහරා සහ තවත් ඩිසල් වාහන ගොඩක් ගහන්නේ එංගලන්තේ දකුණු අප්‍රිකාවේ ඔස්ට්‍රලියාවේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    toyota company ලංකාවේ තියෙන එක නම් ගෙනාවේ තෛලන්තෙන්. වික්කේ ජපන් කියලා. බිස්නස් අඩු උනේ බ්‍රෑන්ඩ් නිව් ඒ කරපු වැඩෙන් :lol:

    Toyota Lanka ekata japanen wahana ewanne nadda koheda... mokada lagama factory eka Thailand wala thiyena nisa... habayi minissunta aththa kiwwa nan iwarayi!
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    35cfo1z.jpg
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේක ගහන්නේ එන්ගලන්තේ දැන් එන ප්‍රාඩෝ මොන්ටෙරෝ ඔක්කොම නිෂ්පාදනය කරන්නේ එංගලන්තේ. වාහනේ යට රිදුවාට බන් එව්වා undercoating එකක් ගහලා ආයි අවුරුදු 10 නොදිරන විදිහට හදන්න පුළුවන්.

    rep+19 :)
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Mama danna thatamin England wala oka hadanne nee....

    Mama use karanneth 2011 brand new Thailand genapu ekak..(Company nemei)..:):):)

    Mage yaluwek use kala England walin genapu ekak.. Miniha gaddi 30000km duwala.. But 38000 clutch plate giya... galola baladdi yata fully rust wela...
    Miniha ita passe under coting ekakuth gahuwa... But tika kalak yaddi sadda enna gatta tikak race karala yaddi... Miniha ita passe wikunala L200 Thailand ekak gatta tama eka...

    Mata nam Thailand eka hoda... England ewage interior comfortable madi gassenawa ehema wadi ( mata danuna widiyata)... But Mage wahane nam Car ekak wage
    comfortable... Eka nisama tama Yaluwath Thailand (brand new) ekak gatte...

    L200 eka handling lesi Vigo ekata wada... Podi nisa...

    Toyota Cab gannawanam 2.5 ganna.... 3.0 wadak nee lankawata.. Thel pichchenawath wadi....

    Mage 2.5L eka outstation 14-16km/L aniwa karanawa...:shocked::shocked::shocked::shocked:
    colombo 12-13 thama...:growl::growl::growl:
    :growl:

    Vigo ekak ganna kalin eke clz eka balanna... (net eken hoya ganna puluwan..)

    Mama gatte Vigo Ultimate Off Road clz eken..
    Eke enne Manual 1st Gear eka normal ewata wada powerfull..
    4WD dammama nam kiyala wadak nee Supiri eketh Uparima Vehicle eka mara Control...

    Tawa tiyenawa Ultimate Urban kiyala.. eka Auto enne... eka city limits wala fuel efficiency eka wadilu...
    Oya wage clz 6k da koheda toyenawa..

    Mama nam kiyanne lankawata hodama wahana walin ekak..
    Ona parak, ona walak, ona kelayak ottui...:):):):):)
    Anika parana Cab walata wada
    comfortable....

    Deparak hithanne nethwa Sinhala ekekgen ganin...

    Maru wahane... Mata Recommend karanna puluwan....
    :P:P:P:P
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48

    sikka is speechless
    :lol:
     
    aruna47

    Well-known member
  • Mama danna thatamin England wala oka hadanne nee....

    එංගලන්තේ හයිලක්ස් එක ගහනවා මම දන්නා නිසයි කියන්නේ. 30,000km ක්ලච් ගියා නම් අනිවාර්යෙන් ට්‍රේයිලර් එකක බඩු ඇදලා තියෙනවා. නැත්නම් යන්නේ නැහැ. vigo එකේ එන්නේ හිනි දුන්න. උබේ යාලුවා පාවිච්චි කරපු එක බඩු අදින්න හදපු එකක්. මොඩල්ස් දෙක තුනක් ගහනවා. ඉතින් ඕක මොකක්ද කියලා මට කියන්න බැහැ..

    2.5L එකේ තෙල් කරාට 3L එක වගේ pickup එක නැහැ කියල නම් මට කියන්න පුළුවන්. මම දන්නා එකෙක් පදිනවා. කොළඹ 10-11 අනිවාර්යෙන් වැඩ 1KD එකේ පිට 13+ කරනවා. 1KD එක 2.5 එක කොහොමත් පවර් එක තියෙනවා.

    මම විගෝ තයිලන්ඩ් ගැන දන්නා විදිහට නම් invincible එක තරම් quality නැහැ. interior n exterior. මොකද තායිලන්තේ high quality ගහන්නේ නැහැ කියල නම් 100% සුවර්.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Mama danna thatamin England wala oka hadanne nee....

    Mama use karanneth 2011 brand new Thailand genapu ekak..(Company nemei)..:):):)

    Mage yaluwek use kala England walin genapu ekak.. Miniha gaddi 30000km duwala.. But 38000 clutch plate giya... galola baladdi yata fully rust wela...
    Miniha ita passe under coting ekakuth gahuwa... But tika kalak yaddi sadda enna gatta tikak race karala yaddi... Miniha ita passe wikunala L200 Thailand ekak gatta tama eka...

    Mata nam Thailand eka hoda... England ewage interior comfortable madi gassenawa ehema wadi ( mata danuna widiyata)... But Mage wahane nam Car ekak wage
    comfortable... Eka nisama tama Yaluwath Thailand (brand new) ekak gatte...

    L200 eka handling lesi Vigo ekata wada... Podi nisa...

    Toyota Cab gannawanam 2.5 ganna.... 3.0 wadak nee lankawata.. Thel pichchenawath wadi....

    Mage 2.5L eka outstation 14-16km/L aniwa karanawa...:shocked::shocked::shocked::shocked:
    colombo 12-13 thama...:growl::growl::growl:
    :growl:

    Vigo ekak ganna kalin eke clz eka balanna... (net eken hoya ganna puluwan..)

    Mama gatte Vigo Ultimate Off Road clz eken..
    Eke enne Manual 1st Gear eka normal ewata wada powerfull..
    4WD dammama nam kiyala wadak nee Supiri eketh Uparima Vehicle eka mara Control...

    Tawa tiyenawa Ultimate Urban kiyala.. eka Auto enne... eka city limits wala fuel efficiency eka wadilu...
    Oya wage clz 6k da koheda toyenawa..

    Mama nam kiyanne lankawata hodama wahana walin ekak..
    Ona parak, ona walak, ona kelayak ottui...:):):):):)
    Anika parana Cab walata wada
    comfortable....

    Deparak hithanne nethwa Sinhala ekekgen ganin...

    Maru wahane... Mata Recommend karanna puluwan....
    :P:P:P:P

    Dan Price yanne kohomada

    Fortune ekath hodai kiyanava neda
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    තායිලන්තේ ගහන වාහන වල කොලිටි එකේ අඩුවක් නැහැ. වෙන්නේ මේකයි. වාහන නිෂ්පාදකයෝ දැන් ඉස්සර වගේ නෙවෙයි. කොහොම හරි වියදම අඩු කරගන්න තමයි බලන්නේ. ඒ මගින් පුළුවන් තරම් අඩුවට වාහන නිෂ්පාදනය කරන්න තමයි ට්‍රයි කරන්නේ. තායිලන්තේ ගහන වාහන ගොඩක් එන්නේ ලංකාව, ඉන්දියාව වගේ දකුණු ආසියාතික රට වලට. මේ හැම රටේම තියන දේශගුණික සාධක එකම වගේ. ලංකාව ගත්තම අවුරුද්දේ වැඩි හරියක් අව්ව පායලා තියනවා. කවදාවත් හිම වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ උෂ්ණත්වය රින ගණන් වලට යන්නෙම නැහැ. ඒ නිසා සමහර උපාංග අධික සීතලට ඔරොත්තු දෙන්න හදන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අධික උෂ්ණත්වයක් දරාගන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ සාධක බලල තායිලන්තේ හදන වාහන වල උපාංග අවශ්‍ය විදියට වියදම අඩු කර ගන්නවා.

    නමුත් එංගලන්තේ වගේ රටක් ගත්තම එක කාලයකට අධික සිතල එනවා. නමුත් ලංකාවේ තරම් රස්නයක් අවුරුද්ද පුරා තියන්නේ නැහැ. ඒ නිසා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න අවශ්‍යම නැහැ. ඒ රට වලට ඒ අවශ්‍යතාව අනුව වාහන හදනවා. ඒ නිසා මේ වාහන පාවිච්චි කරන්න පුළුවන් දේශගුණ දෙකක්. අවුරුද්දක් දෙකක් පාවිච්චි කරනකොට වාහනේට ලොකු හානියක් නොවුනත් අවුරුදු ගණනක් යද්දී වාහන ලෙඩ දෙන්න ගන්නවා වැරදි දේශගුණ වලදී.

    ඒ වගේම ඇමරිකාව වගේ රටවල ගහන ඒවා ඔය හැම එකටම ඔරොත්තු දෙන්න ගහන්න ඕන. අන්න ඒ නිසා තමයි වාහන නිෂ්පාදකය වාහනේ අයිති වෙන රීජන් එක වෙනම නම් කරන්නේ.
     
    aruna47

    Well-known member
  • තායිලන්තේ ගහන වාහන වල කොලිටි එකේ අඩුවක් නැහැ. වෙන්නේ මේකයි. වාහන නිෂ්පාදකයෝ දැන් ඉස්සර වගේ නෙවෙයි. කොහොම හරි වියදම අඩු කරගන්න තමයි බලන්නේ. ඒ මගින් පුළුවන් තරම් අඩුවට වාහන නිෂ්පාදනය කරන්න තමයි ට්‍රයි කරන්නේ. තායිලන්තේ ගහන වාහන ගොඩක් එන්නේ ලංකාව, ඉන්දියාව වගේ දකුණු ආසියාතික රට වලට. මේ හැම රටේම තියන දේශගුණික සාධක එකම වගේ. ලංකාව ගත්තම අවුරුද්දේ වැඩි හරියක් අව්ව පායලා තියනවා. කවදාවත් හිම වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ උෂ්ණත්වය රින ගණන් වලට යන්නෙම නැහැ. ඒ නිසා සමහර උපාංග අධික සීතලට ඔරොත්තු දෙන්න හදන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අධික උෂ්ණත්වයක් දරාගන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මේ සාධක බලල තායිලන්තේ හදන වාහන වල උපාංග අවශ්‍ය විදියට වියදම අඩු කර ගන්නවා.

    නමුත් එංගලන්තේ වගේ රටක් ගත්තම එක කාලයකට අධික සිතල එනවා. නමුත් ලංකාවේ තරම් රස්නයක් අවුරුද්ද පුරා තියන්නේ නැහැ. ඒ නිසා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න අවශ්‍යම නැහැ. ඒ රට වලට ඒ අවශ්‍යතාව අනුව වාහන හදනවා. ඒ නිසා මේ වාහන පාවිච්චි කරන්න පුළුවන් දේශගුණ දෙකක්. අවුරුද්දක් දෙකක් පාවිච්චි කරනකොට වාහනේට ලොකු හානියක් නොවුනත් අවුරුදු ගණනක් යද්දී වාහන ලෙඩ දෙන්න ගන්නවා වැරදි දේශගුණ වලදී.

    ඒ වගේම ඇමරිකාව වගේ රටවල ගහන ඒවා ඔය හැම එකටම ඔරොත්තු දෙන්න ගහන්න ඕන. අන්න ඒ නිසා තමයි වාහන නිෂ්පාදකය වාහනේ අයිති වෙන රීජන් එක වෙනම නම් කරන්නේ.

    එහෙනම් බන් ජපානේ හදන වාහන ලංකාවට හරියන්නේ නැහැ නේ :lol: එව්වත් උබ ඔය කියන දේවල් වෙන්න ඕන නේ. වාහන මචන් සීතලට උෂ්ණ කාලෙට කියල හදන්නේ නැහැ. එකට බාවිතා කරන ඔයිල් වර්ග වලින් තමයි එක වෙනස් වෙන්නේ අපේ ලංකාවට ගෙනාවහම ඒ වගේ රටක දුවපු එකක්. ඒ රටවල බාවිතා කරපු තෙල්ම බාවිතා කරනවා හොදයි කියලා ඉතින් ලෙඩ දෙන්නේ නැතිව තියෙයිද. ඒ තෙල් වර්ග හදලා තියෙන්නේ සිතල මිසක් උෂ්ණ රටවලට නෙම අන්න එතකොට තමයි උබ ඔය කියන දේ වෙන්නේ. නැතිව වාහන හදන්නේ නැහැ බන් අර විදිහට.

    මොන උනත් තායිලන්තයේ හදන වාහන ගුණාත්මක බවින් අඩුයි. එක වාහන දෙකක් එක ලග තියලා බලන්න පුළුවන් දෙයක් නෙම. අවුරුදු 2-3 ගියාම වෙනස හොදට තේරෙනවා.
     
    Last edited: