mage lagath thibuna 2010 VIGO smart cab ekak.
Aththatama maintenence cost eka godak aduyi.
mage eka 2.5L 12+ fuel wada kala.
dan awuruddakata withara kalin dunne. dan hithenawa aparade kiyalath.
meke single cab non turbo eke fuel kohomada machan.
single cab non turbo model1k enne na ban.. 2006ta kalin nam enna athi.. aluth ewa okkoma turbo 2.5.. England walin import karana single cab turbo intercooler 3.0.


hodata diesel karana cab ekak
එව්වත් උබ ඔය කියන දේවල් වෙන්න ඕන නේ. වාහන මචන් සීතලට උෂ්ණ කාලෙට කියල හදන්නේ නැහැ. එකට බාවිතා කරන ඔයිල් වර්ග වලින් තමයි එක වෙනස් වෙන්නේ අපේ ලංකාවට ගෙනාවහම ඒ වගේ රටක දුවපු එකක්. ඒ රටවල බාවිතා කරපු තෙල්ම බාවිතා කරනවා හොදයි කියලා ඉතින් ලෙඩ දෙන්නේ නැතිව තියෙයිද. ඒ තෙල් වර්ග හදලා තියෙන්නේ සිතල මිසක් උෂ්ණ රටවලට නෙම අන්න එතකොට තමයි උබ ඔය කියන දේ වෙන්නේ. නැතිව වාහන හදන්නේ නැහැ බන් අර විදිහට.


