මෙහෙමයි මචං. කි. මී. ලක්ශෙකට වඩා දුවපු අවු 15 ක් පරණ වාහනයක් ඔච්චර වටින්නෙ නෑ. ජපන් නෙවි කොහේ හැදුවත්, මාකට් ප්‍රයිස් එක කීය උනත් මිනිහෙක් ගනීද බන් ඔච්චර පරණ එකක් ලක්ශ 27ක් දීල? තව දෙකක් දාල Brandnew celerioX එකක් ගන්නවනෙ බං. ඉන්දියන් නෙවි කොහේ උනත් brandnew කියන්නෙ අවු 5ක් යනකම් වදයක් නැතුව දුවත හැකිනෙ බං. ලංකාවෙ පාරවල් වල අවු 3-4ක් දුවපු ගමන් ඕන වාහනේක ඇණ මුරිච්චි පවා බුරුල් වෙනව.. පාර්ට්ස් ගෙවෙනව. එහෙව් එකේ අවු 15ක් පරණ වාහනයක් ලක්ශ 27කට?? මට නම් ඕක ලක්ශ 20කට වඩා වටින්නෙ නෑ.
මෙහෙමයි මචන්,
උබ කියන කතාව ඇත්ත. නමුත් ලන්කාවෙ වාහන මිල තීරනය වෙන්නෙ එකෙ වටිනාකම අනුව නෙමේයි, ඉල්ලුම අනුව සහ ටැක්ස් එක අනුව.




අලුත්ම හිබ්‍රිඩ් එකකට tax eka witharak 3 million වලටත් වඩා වැඩියි මම දන්න විදියට.
ඉතින් 5 million වත් නැතිව අලුත්ම වාහනයක් ගන්න බැ.
then, ගන්න වෙන්නෙ ලොකල් මර්කෙට් එකෙන් තමා.
මම නම් වාහනයක් ගනිද්දි බලන්නෙ මෙව,
Safety for my Famity (Safety is not only Air Bags )
Driving options & Convenience
Fuel Consumption
Affordability
Repair & Maintenance
Toyota වාහනයක් ගනින්,General Repair & Maintenance cost එක මාර shape, Parts available & less expensive.
Mostly wear & tear minimum.
Celerio මම දන්නෙ නෑ මචන්.

Wagon R එක shape city limits වල වැඩට යන්න වගෙ මට හිතෙන හැටියට.
හරියට වැදුනොත් පවුල් පිටින් ඉවරයි.

Spare Parts ගොඩක් ගනන්.

Suzuki වල කොහොමත් wear & tear පොඩ්ඩක් වැඩී (Japan alto ekak pedda kaalayak).

ඉතින් ඔය ඔක්කොම බලන කොට ගන්න තියෙන්නෙ ලිමිටෙඩ් සෙට් එකක්, එව ඩිමාන්ඩ්, එතකොට ගනන් .
ඉතින් මොකද කරන්නෙ ?


Last edited:
