TOYOTA IST 2003 for sale

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මෙහෙමයි මචං. කි. මී. ලක්ශෙකට වඩා දුවපු අවු 15 ක් පරණ වාහනයක් ඔච්චර වටින්නෙ නෑ. ජපන් නෙවි කොහේ හැදුවත්, මාකට් ප්‍රයිස් එක කීය උනත් මිනිහෙක් ගනීද බන් ඔච්චර පරණ එකක් ලක්ශ 27ක් දීල? තව දෙකක් දාල Brandnew celerioX එකක් ගන්නවනෙ බං. ඉන්දියන් නෙවි කොහේ උනත් brandnew කියන්නෙ අවු 5ක් යනකම් වදයක් නැතුව දුවත හැකිනෙ බං. ලංකාවෙ පාරවල් වල අවු 3-4ක් දුවපු ගමන් ඕන වාහනේක ඇණ මුරිච්චි පවා බුරුල් වෙනව.. පාර්ට්ස් ගෙවෙනව. එහෙව් එකේ අවු 15ක් පරණ වාහනයක් ලක්ශ 27කට?? මට නම් ඕක ලක්ශ 20කට වඩා වටින්නෙ නෑ.




    මෙහෙමයි මචන්,

    උබ කියන කතාව ඇත්ත. නමුත් ලන්කාවෙ වාහන මිල තීරනය වෙන්නෙ එකෙ වටිනාකම අනුව නෙමේයි, ඉල්ලුම අනුව සහ ටැක්ස් එක අනුව. :rofl::rofl::rofl::rofl:


    අලුත්ම හිබ්‍රිඩ් එකකට tax eka witharak 3 million වලටත් වඩා වැඩියි මම දන්න විදියට.

    ඉතින් 5 million වත් නැතිව අලුත්ම වාහනයක් ගන්න බැ.

    then, ගන්න වෙන්නෙ ලොකල් මර්කෙට් එකෙන් තමා.

    මම නම් වාහනයක් ගනිද්දි බලන්නෙ මෙව,

    Safety for my Famity (Safety is not only Air Bags )
    Driving options & Convenience
    Fuel Consumption
    Affordability
    Repair & Maintenance

    Toyota වාහනයක් ගනින්,General Repair & Maintenance cost එක මාර shape, Parts available & less expensive.
    Mostly wear & tear minimum.

    Celerio මම දන්නෙ නෑ මචන්. :rofl:

    Wagon R එක shape city limits වල වැඩට යන්න වගෙ මට හිතෙන හැටියට.

    හරියට වැදුනොත් පවුල් පිටින් ඉවරයි. :oo:
    Spare Parts ගොඩක් ගනන්. :yes:
    Suzuki වල කොහොමත් wear & tear පොඩ්ඩක් වැඩී (Japan alto ekak pedda kaalayak).:sorry:

    ඉතින් ඔය ඔක්කොම බලන කොට ගන්න තියෙන්නෙ ලිමිටෙඩ් සෙට් එකක්, එව ඩිමාන්ඩ්, එතකොට ගනන් .

    ඉතින් මොකද කරන්නෙ ?
    :confused::confused:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,194
    113



    Wagon R එක shape city limits වල වැඩට යන්න වගෙ මට හිතෙන හැටියට.

    හරියට වැදුනොත් පවුල් පිටින් ඉවරයි. :oo:
    :confused::confused:

    මේක නම් වැරදියි JNCAP 4 stars තියෙන වාහනයක් WagonR කියන්නෙ. වාහනේ සයිස් එකෙන් සේෆ්ටි කියන්න බෑ :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,194
    113


    Spare Parts ගොඩක් ගනන්. :yes:
    Suzuki වල කොහොමත් wear & tear පොඩ්ඩක් වැඩී (Japan alto ekak pedda kaalayak).:sorry:
    :confused::confused:

    Spare parts ගණන් කතාව නම් ඇත්ත මොකද IST එකට වගේ Reconditioned පාට්ස් නෑ තාම බ්‍රෑන්ඩ් නිව් පාට්ස් දාන්න ඕන. IST එකත් ටොයෝට ලංකා එකෙන් බ්‍රෑන්ඩ් නිව් පාට්ස් දාල මේන්ටේන් කරන්න ගියොත් වැගන් ආර් එකටත් වඩා වියදම් :yes:

    Wear and tear නම් වෙනසක් නෑ එකම විදිහට මේන්ටේන් කරන Toyota and Suzuki වාහන දෙකක. අනික 2018 වාහනේ Wear and tear සෑහෙන අඩුයිනේ 2003 වාහනේකට වඩා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,194
    113


    මම නම් වාහනයක් ගනිද්දි බලන්නෙ මෙව,

    Safety for my Famity (Safety is not only Air Bags )
    Driving options & Convenience
    Fuel Consumption
    Affordability
    Repair & Maintenance
    :

    ඕව විතරනම් බලන්නෙ ඔය මිලට ගැලපෙනම වාහනේ WagonR එක.

    1. Safety - 4 star JNCAP rating. Crash test videos and JNCAP report එක බලන්න.

    2. ඔප්ෂන්ස් උපරිමයි IST එකේ තියෙන WagonR එකේ නැති options එකක් වත් නෑ

    3. WagonR එක හයිබ්‍රිඩ් 660CC. Fuel economy අතින් බැලුවොත් IST කැලේ නෙ

    4. 2018 බ්‍රෑන්ඩ් නිව් එකක් ගතහැකි 30 ට අඩුවෙන් වොරන්ටි එක්ක

    5. 2018 එකේ රිපෙයා නම් කොහොමත් 2003 එකට වඩා අඩු නේ. Maintenance cost නම් වැඩි වේවි Recon spare parts නැති හින්ද සහ වාහනේ IST එකට වඩා complicated නිසා. :yes:
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Spare parts ගණන් කතාව නම් ඇත්ත මොකද IST එකට වගේ Reconditioned පාට්ස් නෑ තාම බ්‍රෑන්ඩ් නිව් පාට්ස් දාන්න ඕන. IST එකත් ටොයෝට ලංකා එකෙන් බ්‍රෑන්ඩ් නිව් පාට්ස් දාල මේන්ටේන් කරන්න ගියොත් වැගන් ආර් එකටත් වඩා වියදම් :yes:

    Wear and tear නම් වෙනසක් නෑ එකම විදිහට මේන්ටේන් කරන Toyota and Suzuki වාහන දෙකක. අනික 2018 වාහනේ Wear and tear සෑහෙන අඩුයිනේ 2003 වාහනේකට වඩා.

    මචන් උබ IST or Suzuki පැදල තියෙනවද ?

    TOYATA LANKA එකෙ පාර්ට්ස් නෑ බන් එකට , 2003 එකකට ? :P:P:P:P:P

    Wear & Tear අනුව තමා spares replace කරන්න වෙන්නෙ. එක හදපු අවුරුද්ද අදාල නැ :yes::yes::yes:


     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,633
    2
    54,194
    113
    මචන් උබ IST or Suzuki පැදල තියෙනවද ?

    TOYATA LANKA එකෙ පාර්ට්ස් නෑ බන් එකට , 2003 එකකට ? :P:P:P:P:P

    Wear & Tear අනුව තමා spares replace කරන්න වෙන්නෙ. එක හදපු අවුරුද්ද අදාල නැ :yes::yes::yes:


    1. :yes:

    2. අපෝ තියෙනව නැති වුණත් ගෙන්නලා හරි ගතහැකි මාසයක් දෙකක් ඉන්න ඕන එනකං (බොඩි පාට්ස් නම් නැතුවැති)

    3. 2003 වාහනේ ගද්දිම worn out parts වැඩිනේ 2018 වාහනේට වඩා. අනික 2018 වාහනේ අවු 4 / 80000km ඒජන්ට් ගෙ වොරන්ටි එක්ක එන්නෙ - එතකොට ඒ අවු 4 ට කොහොමත් Routine maintenance විතරනේ කරන්න ඕන, Routine maintenance intervals වාහන දෙකේ වෙනසක් නෑනෙ.