TOYOTA LANKA ගෙන්වන වාහන මිළ ගණන් (18% VAT සමග)😍

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මදැයි මෝඩ මාලිමා ජෙප්පො මාසේ පඩියෙන් ferrari tesla ගන්න හිටියා. දැන් ඉන්න ලපටි අඳ බාලයෝ දන්නවද ලංකාවේ 50% විතර තිබ්බ vehicle tax 150%-300% මුලින්ම නැග්ගුවේ 2004-2005 JVP කාරයෝ චන්ද්‍රිකා එක්ක හැදුව "රට පෙරට" කාලකන්නි ආණ්ඩුවෙන් කියල? JVP එක budget එකට කරපු යෝජනාවක් තමයි ඒක.
    ඉතින් ඇයි බන් ඊට පස්සේ ආපු මයිනයි පොනිලයි එක අඩු කරේ නැත්තේ ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    ඉතින් ඇයි බන් ඊට පස්සේ ආපු මයිනයි පොනිලයි එක අඩු කරේ නැත්තේ ?
    බලන් යද්දි 2004 මාස ගානඔ හිටපු අනුරනෙ ඒ කාලෙ සේරම කරල තියෙන්නෙ
     
    • Haha
    Reactions: ranatheman

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    ඕවත් එක්ක රී කන්ඩිශන් ඒවා එන්න ගත්තම තව අඩු වෙයි. ඊට සාපේක්ශව පට්ට ගහපු පරන වාහන අඩු වෙයි.
    Raize එක brandnew ලක්ශ 112 නම්
    රී කන්ඩිශන් එක ලක්ශ 90ක් වගේ වෙයි
    එතකොට පරන ලඩි 60-80 අඩු වෙයි
    ඉක්මනට වෙන එකක් නෑ අපේ හොරුත් එක්ක නමුත් අනිවා වෙනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    මදැයි මෝඩ මාලිමා ජෙප්පො මාසේ පඩියෙන් ferrari tesla ගන්න හිටියා. දැන් ඉන්න ලපටි අඳ බාලයෝ දන්නවද ලංකාවේ 50% විතර තිබ්බ vehicle tax 150%-300% මුලින්ම නැග්ගුවේ 2004-2005 JVP කාරයෝ චන්ද්‍රිකා එක්ක හැදුව "රට පෙරට" කාලකන්නි ආණ්ඩුවෙන් කියල? JVP එක budget එකට කරපු යෝජනාවක් තමයි ඒක.

    වාහන ටැක්ස් වැඩි උනේ 2013 හරි 2014 හරි ඊට පස්සෙ හරි නේද
    උඹලට මතකද දන්නෑ 2011-2012 ප්‍රියස් 1st gen 1.8L/Insight එහෙම ලක්ශ 22ට වගේ ආව කියලා. ඊට පස්සෙ එක සැරේම 40+ ගනන් වලට ගියා ටැක්ස් එක වැඩි කරාට පස්සෙ
    මට මතකයි මගේ යාලුවෙක් ඔය කාලෙ සිවික් එකක් ලක්ශ 6ටද කොහෙද අරගෙන ටැක්ස් එකෙන් පස්සෙ ගනන් වැඩි උනාම 13ටද කොහෙද විකිනුවා කියලා
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඕවත් එක්ක රී කන්ඩිශන් ඒවා එන්න ගත්තම තව අඩු වෙයි. ඊට සාපේක්ශව පට්ට ගහපු පරන වාහන අඩු වෙයි.
    Raize එක brandnew ලක්ශ 112 නම්
    රී කන්ඩිශන් එක ලක්ශ 90ක් වගේ වෙයි
    එතකොට පරන ලඩි 60-80 අඩු වෙයි
    ඉක්මනට වෙන එකක් නෑ අපේ හොරුත් එක්ක නමුත් අනිවා වෙනවා
    ඉක්මනට වෙයි. කෝටියට උඩින් තිබ්බ 2014 Vezel අන්න දැන් අනූ ගනන් වලට දාල තියෙනව
     
    • Like
    Reactions: roj

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,316
    113
    ඕවත් එක්ක රී කන්ඩිශන් ඒවා එන්න ගත්තම තව අඩු වෙයි. ඊට සාපේක්ශව පට්ට ගහපු පරන වාහන අඩු වෙයි.
    Raize එක brandnew ලක්ශ 112 නම්
    රී කන්ඩිශන් එක ලක්ශ 90ක් වගේ වෙයි
    එතකොට පරන ලඩි 60-80 අඩු වෙයි
    ඉක්මනට වෙන එකක් නෑ අපේ හොරුත් එක්ක නමුත් අනිවා වෙනවා
    මට හිතෙන්නේ මුන් ඕක ඕපන් කරලා නිකන් මිනිහෙක්ට ඉස්සර කලා වගෙ personal import එකක් විදියට ගෙන්නන එක බැරි කරනවා. එහෙම කරලා එක්කො කම්පනි වලින් හරි, සේල් කාරයන්ගෙන් ගන්න වැඩේ සෙට් කරනවා.

    වාහන ටැක්ස් වැඩි උනේ 2013 හරි 2014 හරි ඊට පස්සෙ හරි නේද
    උඹලට මතකද දන්නෑ 2011-2012 ප්‍රියස් 1st gen 1.8L/Insight එහෙම ලක්ශ 22ට වගේ ආව කියලා. ඊට පස්සෙ එක සැරේම 40+ ගනන් වලට ගියා ටැක්ස් එක වැඩි කරාට පස්සෙ
    මට මතකයි මගේ යාලුවෙක් ඔය කාලෙ සිවික් එකක් ලක්ශ 6ටද කොහෙද අරගෙන ටැක්ස් එකෙන් පස්සෙ ගනන් වැඩි උනාම 13ටද කොහෙද විකිනුවා කියලා
    වෙන්න බෑ, මොකද මට මතකයි ඔය කාලෙත් maruti එකක් ලක්ශ 10 15ක් වගේ උනා. ඒ කියන්නෙ අනිත් ඒවා කොහොමත් ගනන් නෙහ්.
    ------ Post added on Dec 3, 2024 at 10:11 AM
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,656
    3,022
    113
    මට හිතෙන්නේ මුන් ඕක ඕපන් කරලා නිකන් මිනිහෙක්ට ඉස්සර කලා වගෙ personal import එකක් විදියට ගෙන්නන එක බැරි කරනවා. එහෙම කරලා එක්කො කම්පනි වලින් හරි, සේල් කාරයන්ගෙන් ගන්න වැඩේ සෙට් කරනවා.

    ------ Post added on Dec 3, 2024 at 10:11 AM
    Eka lesi wenne na danata gray import karana aya 600 wage innawa kiyala dala tibba
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,316
    113
    Eka lesi wenne na danata gray import karana aya 600 wage innawa kiyala dala tibba
    උඹ හිතනවද toyota උන්ට මොන්ගල් කියලා කිසිම හේතුවක් නැතුව ඔය වගේ පට්ට ගනන් වලට වාහන advertise කරන්න? අපි දන්නෙ නැති ගොඩක් දේවල් යට වෙනවා වගේ තේරෙනව
     
    • Like
    Reactions: tharuka1989

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,656
    3,022
    113
    උඹ හිතනවද toyota උන්ට මොන්ගල් කියලා කිසිම හේතුවක් නැතුව ඔය වගේ පට්ට ගනන් වලට වාහන advertise කරන්න? අපි දන්නෙ නැති ගොඩක් දේවල් යට වෙනවා වගේ තේරෙනව
    Wadiya karuwath gatte nathi unata un issarath advertise kara eth ganan wadi hinda hamoma gray import kara, ehema karoth wahana import karana unge sangame un atha arina ekak na un thamai sahena wali kawe import restriction ain karanna
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,258
    1,317
    113
    United Motors ලෑස්ති වෙනවා වගේ :unsure:

    Screenshot_3-12-2.jpeg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    මෝඩ වෙන්න එපා යකෝ recondition එන්නේ නෑ
    ඉන්දියන් බ්‍රෑන්ඩ් නෙව් එනවා ඒක confirm
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,316
    113
    Wadiya karuwath gatte nathi unata un issarath advertise kara eth ganan wadi hinda hamoma gray import kara, ehema karoth wahana import karana unge sangame un atha arina ekak na un thamai sahena wali kawe import restriction ain karanna
    මෙච්චර ලොකු වෙනසක් තිබ්බෙ නෑ බන්. ඉස්සර ඉතින් ලක්ශ 3 4 (1 2%)ට අඩු වෙනස්කම් නිසා තමා කට්ටිය Gray සීන් එකට ගියේ. ඒත් මේ පාර මුන් එකට එකක් වගේ තියලා. නිකන් auction price එක්ක බලපන් කොච්චර වෙනස්ද කියලා. ඒ කියන්නෙ මුන් අපිට වඩා සීන් එක ගැන දන්නවා.

    කොහොමත් gray සීන් එකට යන්න දෙන්නෙ නෑ එක පාර. මොකද අපේ උන් reserve ටික හින්දනවා. ගොඩක් උන් වාහනයක් ගෙනන්න බලන් ඉන්නෙ. ඒ නිසා මුන්ට විතරක් කරන්න දෙයි සමහරවිට අවුරුදු 1 2ක් යනකන්.
     
    • Like
    Reactions: tharuka1989

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    වෙන්න බෑ, මොකද මට මතකයි ඔය කාලෙත් maruti එකක් ලක්ශ 10 15ක් වගේ උනා. ඒ කියන්නෙ අනිත් ඒවා කොහොමත් ගනන් නෙහ්.
    ------ Post added on Dec 3, 2024 at 10:11 AM
    නැහැ
    මගේ ලඟ තියන එක වාහනයක් 2008 දි අරන් තියෙන්නෙ ලක්ශ 52ට ස්ටැෆඩ් එකෙන්. එතකොට පර්සනල් ඉම්පෝට් කරපුවා තවත් අඩුවට තියෙන්න ඇත්තෙ (මේකට ටැක්ස් ගෙවපු ඩොකියුමන්ට් මගේ ලඟ ඇති)
    2007 දි ත්‍රීවිල් එකක් අපි ගත්තා ඒක ගත්තෙ 2.90ට. මේව ඒජන්ට් ගෙන් ගන්න නිසා ෆුල් ටැක්ස් ගෙවලා ගනිපුවා. 300% ටැක්ස් එකට කීයටවත් මේව මේ ගානට ගන්න බැහැනේ

    ඊට පස්සෙ ටැක්ස් වැඩි කාලයක් තිබුනා

    ඊට පස්සෙ එක සැරේම වාහන ටැක්ස් එක පට්ටම අඩු කාලයක් තිබුනා 2015-2016 (මේකෙම ත්‍රෙඩ් ඇති ඕන තරං ඔය කාලෙ වාහන පට්ටම අඩුවට ගනිපු එවුන් දාපුවා)
    ඒ කාලෙ
    සිවික් FD, Lancer EX, Mazda 3 සෙට් එක ලක්ශ 27-30 රේන්ජ් එකේ තිබුනෙ. මම ඔය කාලෙ වාහනයක් ගත්තා
    Allion 260 එහෙම 35-40 වගේ රේන්ජ් එකේ තිබුනෙ
    Civic EK තිබුනා 23-24 ඉඳන්, VI-RS තිබුනා 26ට වගේ
    LC V8 එහෙම 25M වලට වගේද කොහෙද තිබුනෙ

    දැනට තියන 300% ටැක්ස් එක ආවෙ ඊට පස්සෙ. දැන් තියෙන්නෙ ඔන්න ඔය කාලෙ වැඩි කරපු ටැක්ස් එක
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland

    Before, the tax was around 90%-120%
    Some had 150% (2000cc+ if I remember correctly)
     
    • Like
    Reactions: NEMISIS