aluth model eke paran awul hadala kiyala kiuyanawa, eth spare parts hoyaganna maru weyi neda machn?
budget eka keeyada? aluth eka gannawanm vitz ekakta yana eka hodai, mata hitena vidiyata.
aluth model eke paran awul hadala kiyala kiuyanawa, eth spare parts hoyaganna maru weyi neda machn?
38 k wage thamyibudget eka keeyada? aluth eka gannawanm vitz ekakta yana eka hodai, mata hitena vidiyata.

38 k wage thamyi
eke option mokuth nane machn, nikanma basic car ekak ne ekayi awula
den thiyena widihata vitz 2017 safety model ekak ganna be wage, okoma ganan wediwela

38ක් තියෙනවනම් ටිකක් පාවිච්චි කරපු සෙඩෑන් එකක් ගනින්කෝ.![]()
Allion 240
Lancer Ex
Wage ewa thiyanawane
ona thanakata katha nathuwa bassanna puluuwan121, 141 & Nissan Sylphy, Tidaona thanakata katha nathuwa bassanna puluuwan
Allion 240
Lancer Ex
Wage ewa thiyanawane



පැසෝ එකක් මාත් පාවිච්චි කළා. 2010 එකක්. කොහොමත් ඔය වාහනේ අලුතින්ම අරන් කිලෝමීටර් ලක්ෂයක් වගේ පාවිච්චි කරන්න හොදයි. ඒත් ඒ වෙනකොට ඔකේ ලෙඩ එනව අනික් ජපන් වාහන වලට සාපේක්ෂව. අලුතින් ගන්නවා නං අවුලක් නැහැ.
පොඩ්ඩක් පිකප් මදි, තෙල් පිච්චෙනවා ටිකක් වැඩි වගේ දේවල් තියෙනවා.
lankawe ayage mind eka tama
ekai awula




Fule karanwa horai.
pickup eka madi.
AC eka case wenwa.
Steering Rack issue enwa.
Wife use kala, habai hoda reliable, uda dapu issues tama enne.