Toyota Prado J120 (Review Discussions)

Status
Not open for further replies.
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මොනවගේ ආර්ථික මට්ටමක් මාසික ආදායමක් තියෙන කෙනෙක්ටද සුදුසු,
maintenance වියදම් එහෙම
වැඩියෙන්ම මාර්කට් තියෙන මොඩල්
තියෙන ඔක්කොම options ටික
:cool::cool:

පට්ට බ්‍රෝ මරුටි 800 න් පස්සේ ප්‍රාඩෝ එකකට බහියි කියල හීනෙන් වත් හිතුවේ නැ.:D:D:yes::yes:
 

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Podi Silva - පොඩි සිල්වා;20556808 said:
    ඕකෙ සහ සහර V8 එකේ වෙනස මොක ද් ද ඒක Prado නෙවේ ද

    අර අලුත් Prado එක ගැන Review එකක් නැද්ද

    Prado kiyanne wenama kathawak Land Cruiser V8 kiyanne wenama kathawak machan.

    V8 eka high capacity engine ekak enne, godak offroad paththata hadapu ekak. godak powerful.

    thawa wisthara kiyay kattiya, basically oka thama
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353
    113
    ඕකේ මොඩල් වේරියේශන් සහ ඒවා අඳුරගන්න විදිහ ගැන...

    එන්ජිම ගැන සහ ඒකේ පවර් එක ගැන

    නඩත්තු වියදම් ( ස්පෙයාර් පාර්ට්ස් වල ගනන් සර්විස් වගේ දේවල්)

    උපන්ගෙයි දෝශ තියෙනවනම් ඒවා ගැන...
    Yeah
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    oke 0-100 kmph time eka keeyakda

    ena engines monawada?
    petrol eka 2700cc da?

    diesel eka 3000cc da?

    diesel ekata super D da one?
    lankawr sulphur count eka wadi nisa engines walata prashnayak nadda? :)

    owa thama :D
     
    Prado kiyanne wenama kathawak Land Cruiser V8 kiyanne wenama kathawak machan.

    V8 eka high capacity engine ekak enne, godak offroad paththata hadapu ekak. godak powerful.

    thawa wisthara kiyay kattiya, basically oka thama

    එල මචන් තෑන්ක්ස්

    ඒ වුනාට බන් ඔය ගහන් ඉන්නේ Land cruiser Prado කියලා
    :baffled: :baffled:
     
    Last edited:
    Status
    Not open for further replies.