oya ganan walata owa ganna un innawada ban? kalin unath laksha 80ta 90ta thibuna kaale permit thiyena un neda owa gaththe? cash deela ganna eka patta paduine e kaleth
එක රටක් එක නීතියක් ....තනි ඉරත් කපාගෙන ....රෙස්පෙක්ට් ස ..
gamanak yaddi ?යකෝ ඉඩමක් අරගෙන සුපිරි ගෙයක් හදනවා කොහේ හරි ටවුන් එකක් කිට්ටුවෙන්,
බස් එකේ යනවා,.gamanak yaddi ?![]()
ටොයෝටා කාරයා මේවයේ ගනං දැක්කානං ආයේ දුක්විඳගෙන වාහන හදන්නේ නෑ.![]()

යකෝ ඉඩමක් අරගෙන සුපිරි ගෙයක් හදනවා කොහේ හරි ටවුන් එකක් කිට්ටුවෙන්,

A nemei C class ekakma ganna puluwanමෙච්චර ගානක් දීලා Premio ගන්න කොහේ හරි තඩී...ඉත්තෑවෙක් ඉන්න ඕන.A Class එකක් ගන්න පුළුවන් ඊට අඩුවෙන්.
කින්ඩියට නෙමෙයි අහන්නෙ මචන්. උබ කලිනුත් ප්රිමීයෝ එකට් චාටර් කියපු නිසයි. උබ ලග තියෙන කාර් එක මොකද්ද?![]()
Ganna matimol kudu sallikarayoth idiy.kawuruwath gannathi weddi owa hariyayi![]()
![]()
![]()
ඒකනේ වික්කමසිංහ මහත්තයාගේ කාලේ කුලියාපිටියේ වොක්සාවගන් ගිය මිනිස්සු දැන් කෝටි ගණන් දීල ප්රිමියෝ වල යනවා. හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්කොහොම තිබුන රටක්ද මෙහෙම තැනකට වැටුනේ