Toyota Premio - එක්කෝටි විසිලක්ෂයයි!

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,755
    2,791
    113
    oya ganan walata owa ganna un innawada ban? kalin unath laksha 80ta 90ta thibuna kaale permit thiyena un neda owa gaththe? cash deela ganna eka patta paduine e kaleth
     
    • Like
    Reactions: NRTG and Kolama

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    මෙච්චර ගානක් දීලා Premio ගන්න කොහේ හරි තඩී...ඉත්තෑවෙක් ඉන්න ඕන.A Class එකක් ගන්න පුළුවන් ඊට අඩුවෙන්.
     
    • Like
    Reactions: NRTG

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    මෙච්චර ගානක් දීලා Premio ගන්න කොහේ හරි තඩී...ඉත්තෑවෙක් ඉන්න ඕන.A Class එකක් ගන්න පුළුවන් ඊට අඩුවෙන්.
    A nemei C class ekakma ganna puluwan
     
    • Like
    Reactions: Mugen and NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කින්ඩියට නෙමෙයි අහන්නෙ මචන්. උබ කලිනුත් ප්‍රිමීයෝ එකට් චාටර් කියපු නිසයි. උබ ලග තියෙන කාර් එක මොකද්ද? :rolleyes:

    uge gawa thiyenne pacaar
     
    • Wow
    Reactions: Kolama

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහොම තිබුන රටක්ද මෙහෙම තැනකට වැටුනේ
    ඒකනේ වික්කමසිංහ මහත්තයාගේ කාලේ කුලියාපිටියේ වොක්සාවගන් ගිය මිනිස්සු දැන් කෝටි ගණන් දීල ප්‍රිමියෝ වල යනවා. හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්
     
    • Haha
    Reactions: dhanuka kumara