උදෑසන 4.30 ට පමණ හලාවත මෙල්පුර රිය අනතුරක් සිදුව තිබෙනවා.ටොයෝටා ප්‍රිමියෝ වර්ගයේ සුඛෝපභෝගී රථයක් ඒ අසල තිබු ලෑලි කඩයක ගැටී තිබුනේ එය මුළුමනින්ම විනාශයට පත්කරමින්.
මෙම රිය අනතුරෙන් රියදුරුට හානියක් නොවූ අතර රථයට දැඩි අලාභ හානි සිදුවී ඇත.
අනතුරෙන් විනාශ වී ගිය ලෑලි කඩයට වන්දි ලබා දී ඇති අතර මෙය පදවාගෙන ගොස් ඇත්තේ ඉස්සන් කොටුවක හිමිකරුවෙකි.මෙය ඔහුගේ දෙවන අනතුර බවද වාර්ථා වෙයි.

Last edited: