ඔව් ඉතින් අහක බලන් යනවනෙ.
අනේ නෑ බන්...
යකඩ කෑල්ලක් ගැන තියන ත්රෙඩ් දැක්කොත් අතාරින්නෑ. මේක මිස් වෙලා කොහොමහරි.
කොහොම උනත් පට්ටම තමා...
ස්තූතියි බෙදාගත්තට.
සද්දෙට හෙඩ් ෆෝන් දාල සින්දු අහන්න එපා බන් කණ් දෙක සවුත්තු වෙනවා..

ඔව් ඉතින් අහක බලන් යනවනෙ.
යකඩ කෑල්ලක් ගැන තියන ත්රෙඩ් දැක්කොත් අතාරින්නෑ. මේක මිස් වෙලා කොහොමහරි.
ස්තූතියි බෙදාගත්තට.

machan niyama thread eka. godak ayata redei. dapans tawa ewa. api me eha gedara eka premio gattata mona grade danne nane. dan ddanagatta wade moakdda. kiyala.
supiri. rep+




Ela elAex packege ekak gatta , 51 lak 2014
dan weddi 60k wat watinawa
patama wahane , fual economy 24 km/l (max )outstation
10- 16 km/L colombo karanwa ,
ex , l mona packege awat hybrid walata wada hama atinma issarahin inna fualeconomy walin hybrid walata kittu ,hybrid walata wada maintaincost eka sahena adu wahanayak
japan wala unat wadagat level porawal pawichchi karanna wahanayak