:angry::angry::angry: ඔව් ඉතින් අහක බලන් යනවනෙ. අනේ නෑ බන්...:no: යකඩ කෑල්ලක් ගැන තියන ත්‍රෙඩ් දැක්කොත් අතාරින්නෑ. මේක මිස් වෙලා කොහොමහරි.:sorry: කොහොම උනත් පට්ටම තමා... :cool:ස්තූතියි බෙදාගත්තට.:D සද්දෙට හෙඩ් ෆෝන් දාල සින්දු අහන්න එපා බන්...