toyota PREMIO මේ දවස් වල ගොඩක් කතා වෙන වාහනයක්. ගොඩක් දෙනෙක් මේ වාහනේට ඇහ ගහගෙන ඉන්නව. ඉතින් මම හිතුව නියම එකක් හදුනාගන්නෙ කොහොමද කියල ත්‍රෙඩ් එකක් දාන්න. මොකද ගොඩක් තියන කාර් ඇත්තටම අන්දපු එව්ව. හරි වාහනයක් තෝරා ගන්නෙ කොහොමද කියල මේ ත්‍රෙඩ් එකෙන් විස්තර කරන්නම් මම.
මේ ත්‍රෙඩ් එකෙන් ගොඩක් අයට රිදෙයි™ බොරු කියල වාහන විකුනන. ඇත්තටම ඒකෙන් ඔරිජිනල් වාහන විකුනන්න හදන අපිට මහ වාතයක් වෙලා තියෙන්නෙ. සමහර අය බොරු කතා අහල තවත් අය බාගෙට අහන් ඇවිත් තමන්ගෙ දැනුම පෙන්නන්න හදන අවස්තා ගොඩකට මම මුන දුන්න පහුගිය දවස් ටිකෙ. මගේ කාලය ගොඩක් නාස්තිත් උනා සමහර ඒ වගේ අය නිසා. ඉතින් ඒකත් හේතුවක් මේ ත්‍රෙඩ් එක දාන්න

වාහනේ grade එක
මේකෙ එනව base ග්‍රේඩ් 3ක්
2.0G
1.8X
1.5F
මේ ග්‍රේඩ් වලත් එනව sub catogary කිපයක්. අපේ රටේ ගොඩක් තියෙන්නෙ 1500CC (1.5F) වාහනෙ නිසා ඒක මුලික කරගෙන මේ ත්‍රෙඩ් එක ගෙනියමු.
මේකෙ ග්‍රෙඩ් එන්නෙ,
1.5F
1.5F L
1.5F "EX package"
ඔන්න දැන් අහයි එතකොට මොකක්ද මේ G superior කියන්නෙ කියල.
ගොඩක් අයට වරදින තැන තමා මේක.
ඇත්තටම කීවොත් G කියන්නෙ 2000cc මොඩල් එක කියල වැටහිමක් ඇති දැන් වෙනකොට. එතකොට "superior" තමා sub category එක.

එතකොට මම ඒයෙ බලපු ඔරිජිනල් G superior කාර් එක ? සේල් කාරයා බොරු කිව්වවත්ද ?

පොඩ්ඩක් අවුල් උනාද ?
කලබල නොවි දිගටම කියවමු.
නියම superior එකට එන්නෙ ivory enterior එකක්.
නිකල් බිඩින් වගේ එව්වත් ඒකට එන එව්ව තමා. 1.5F එකට එන එව්ව ගලවලා තමා හයි කරන්නෙ ඔය කෑලි ඔක්කොම. ඔන්න ඇත්ත කියනකොට තරහ ගන්න එපා. ජපානෙත් නියම 2.0G superior එව්ව හොයා ගන්න අමාරුයි. ඒක හින්ද ජපන් කාර් ඩිලශිප් ( මෙහෙ සේල් වගේ එහෙ වාහන කරන්නෙ dealership වලින්. උන් අපිට ඔනෙ කෑලි දාල දෙනව. ඒක වෙනම මාතෘකාවක්. හරියට ගමේ බජාජ් බයික් එජන්ට් වගේ කියල හිතා ගන්නකො.) superior කෑලි L එකට උනත් ගහල දෙනව.
"Senior package of 1.5L equipped with discharge headlights, and driver's seat power seat." -toyota premio catalog-
මාර කේස් එක. Electric seat තියන මගේ ජි සුපිරියර් කාර් එක ඇත්තටම L එකක්ද ? අය්යො සල්ලි

ඉලෙක්ට්‍රික් සීට් එක, පස්ස වයිපර්, door වයිසර්
(යකො ඔක Rs2000 ප්ලාස්ටික් කෑල්ලක් ) තිබ්බ ගමන් වාහනෙ පස්සෙ දුවන්න එපා. මට කතා කරන පොරවල් එහෙමත් අහන්නෙම ඔව්ව තියනවද කියල. ඔරිජිනල් EX එකට එන ගොඩක් මිල අදික උපාන්ග අමතක කරල පොඩි දේවල් කිපය විතරක් බලල L senior එක අරගන්නව superior ශෙල් එක දිහා බලල. අනික තමා JAAI/BV එකෙ 1.5F කියල තමා මේ ඔක්කොටම දාන්නෙ. JAAI/BV වලින් විතරක්ම වාහනෙ මනින්නත් බැහැ. මොකද අපේ ගොය්යො ෆැක්ටරි එකෙන් ගන්නව කියල කරන්නෙ L senior එක ගෙනත් මොඩිෆයි කරල යවන එක. ඇත්තටම auction එකෙන් ගන්න වාහනෙ sure factory කියල දෙන එව්වට වඩා 
එතකොට බලමු නියම EX එකක් හොයා ගන්නෙ කොහොමද කියල. මේකට ජාය් අනන් මනන් බලන්න ඔනේ නෑ. මොකද එකෙ ලො option එකක් කියල මාක් වෙලා ඔක්කොම තියන එකක් ආවොත් සෙලර් අඩුවට දෙනව නම්options හරි නම් ක්ශනිකව අරන් යන්න තියෙන්නෙ සේල් කාරයෙක් උස්සන්න කලින්

L එකට නැති බලපු ගමන් මිටර් වෙන එක දෙයක් තියනව. ඒ තමා windows ටික. ඔරිගිනල් EX එකක් කියල හොයා ගන්න ගත වෙන්නෙ විනාඩියක් වගේ පොඩි කාලයක්. බලන්න පස්සහ windows ටින්ට්ද කියල. ඒකත් හරි නම් දැන් බලන්න ඉස්සරහ windows anti waterද කියල. ඒ කියන්නෙ වතුර වැටුනට හිටින්නෙ නෑ නිකම්ම ලිස්සල යනව. දැන් ඇතුලට නැගල AC එක ඔන් කරන්න. අනිවාර්යෙන් climate control තියෙන්න ඕනෙ. හරි දැන් බලන්න nanoE කියල එකක් පෙන්නනවද කියල. ඒක නැත්තන් ඉතින් EX එකක් නෙවෙ.
TO BE CONT...
හරි ඔන්න එහෙනම් L එක සහ EX එක අතර වෙනස්කම් සහ සමානකම් පැහැදිලි කරගමු.
බැලු බැල්මට ඇතුල දෙකේම එකම වගේ. ටිකක් ලන් වෙනකොට තමා වෙනස පේන්නෙ. සීට් ලාපාට තිත් වගේ එන්නෙ EX වල. steering වීල් සහ ගියර් ක්නොබ් එකත් එකම වගේ බැලු බැල්මට පෙනුනට EX එකෙ එන්නෙ ලෙදර්.
EX fabric
L fabric
ඒ වගේම මේ දෙකම ඔරිගිනල් එන්නෙ සාමන්ය ඉස්සරහ ග්‍රිල් එක. හැබැයි ඔක්කොම කාර් වලට superior ග්‍රිල් එක හයි කරනව. ඒක අවශ්යද නැත්ද කියන එක පාවිච්චි කරන කෙනාගෙ තිරනය. මේක දිහා බලල ගන්න වාහනෙ තිරනය කරන්න එපා !! මොකද ග්‍රිල් එක මාරු කරන එක පොඩි වැඩක්.
හරි හැබැයි L එකෙ සහ EX අතර වෙනස බලමු. හොදට බලන්න මේකෙ යට ග්‍රිල් එක EX වල විතරයි නිකල් එන්නෙ. ගොඩක් වෙලාවට ඔව්ව වෙනස් කරන හින්ද ඔක බලල කියන්න අමාරුයි.
EX front
F සහ F L front
ප්‍රශ්න තිබේ නම් අසන්න. හැකි ලෙස උදව් කරමි. අවුලක් තිබේ නම් කියන්න..

Last edited: