ඔක්කොම එපාම කියන නිසා මටත් දැන් එපා වෙලා ඉන්නේ....
බස් එකක්වත් ගන්න බලන්න ඕනා..... කොහෙද මේ පර්මිට් ගණන් නේ බස් වලට වඩා......
![]()


රත්තරං;17772825 said:
බඩා මාමට ජයවේවා
මාමේ ක්ශනික මෝචනේ (දෙයක් හිතිච්ච ගමන් කොරන එක) හොදකරගනින්. මටත් කාලෙකට ඉස්සර ඕක තිබ්බ. හැබැයි ඒ කාලේ සල්ලි නොතිබුන නිසා හුගක් මරාල වලින් බේරුනා![]()




දුර බලන්න ළඟ නොබලන්න........රත්තරං;17772825 said:
බඩා මාමට ජයවේවා
මාමේ ක්ශනික මෝචනේ (දෙයක් හිතිච්ච ගමන් යන එක) හොදකරගනින්. මටත් කාලෙකට ඉස්සර ඕක තිබ්බ. හැබැයි ඒ කාලේ සල්ලි නොතිබුන නිසා හුගක් මරාල වලින් බේරුනා![]()
රත්තරං;17772825 said:
බඩා මාමට ජයවේවා
මාමේ ක්ශනික මෝචනේ (දෙයක් හිතිච්ච ගමන් කොරන එක) හොදකරගනින්. මටත් කාලෙකට ඉස්සර ඕක තිබ්බ. හැබැයි ඒ කාලේ සල්ලි නොතිබුන නිසා හුගක් මරාල වලින් බේරුනා![]()
මාමේ අපේ AD Udara මට ප්රියස් එකක්ම හයර් දුවන්න දාලා කරන කෙනෙක්ගේ නම්බර් එකක් දුන්නා...... කෑන්ගරූ කැබ්ස් එකේ.... පොර නම් කියනවා තමන් කරනවා නම්..... ගොඩම තමා කියලා......

ගොඩ උඹද? කම්පැනි අයිතිකාරයද?මාමේ අපේ AD Udara මට ප්රියස් එකක්ම හයර් දුවන්න දාලා කරන කෙනෙක්ගේ නම්බර් එකක් දුන්නා...... කෑන්ගරූ කැබ්ස් එකේ.... පොර නම් කියනවා තමන් කරනවා නම්..... ගොඩම තමා කියලා......
![]()
![]()
මේ උට්ටට පුලුවන්නේ බන් සයිට් එක හදාගෙන තියන බඩු ටික දාන්න. ඔන්ලයින් විකුණන්නත් පුලුවන්. ඒකම නැගල යයි හරියට කලොත්.
මේ කම්මැලියා කරන්නෙ නෑ. අඩුගානෙ බලපන් මොලේ කල්පනා කරලා වැඩක් ඇති VGA විකුණන්න පුලුවන්. නැත්නම් ලංකාවෙ හරිඅයට නැති නිසා AMD විකුණන්න පුලුවන්. අඩුගානෙ පොඩි පොඩි වැඩක් ඇති බඩු ගෙනල්ල ෂොප් වොරන්ටියක්වත් දීල විකුණන්න පුලුවන්.. කොහෙද මූට කියනවට වඩා හොඳයි.. එක්කො ඕන්නෑ![]()


Math Aqua Ekak ganna ine.
Me para Budget eke wahana aduweida?
wadi weida? Machanla
29 Passe tamai ganna wenne.

කෑප්ටන් Jack Sparrow;17766256 said:හයිබ්රිඩ් ඔයවගේ දාන්න එපා මාමි, ඕව අනිත් වාහන වගේ නෙමෙයි විකුනන්න ගියාම. පුළුවන් නම් KDH එකක් හරි nissan caravan අලුත් එකක් හරි අරන් දුවන්න දාන්න (ටුවරිස්ට්/කම්පැනි) ඔයිට වඩා හොද වේවි. (අදහසක් විතරයි)
ජය වේවා!!!!


