Toyota Prius එකක් ගන්න කලින්.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :dull: ඔක්කොම එපාම කියන නිසා මටත් දැන් එපා වෙලා ඉන්නේ.... :( බස් එකක්වත් ගන්න බලන්න ඕනා..... කොහෙද මේ පර්මිට් ගණන් නේ බස් වලට වඩා...... :dull:

    බඩා මාමට ජයවේවා

    මාමේ ක්ශනික මෝචනේ (දෙයක් හිතිච්ච ගමන් කොරන එක) හොදකරගනින්. මටත් කාලෙකට ඉස්සර ඕක තිබ්බ. හැබැයි ඒ කාලේ සල්ලි නොතිබුන නිසා හුගක් මරාල වලින් බේරුනා:P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;17772825 said:

    බඩා මාමට ජයවේවා

    මාමේ ක්ශනික මෝචනේ (දෙයක් හිතිච්ච ගමන් කොරන එක) හොදකරගනින්. මටත් කාලෙකට ඉස්සර ඕක තිබ්බ. හැබැයි ඒ කාලේ සල්ලි නොතිබුන නිසා හුගක් මරාල වලින් බේරුනා:P:P

    :yes::yes::yes::yes::yes: දුර බලන්න ළඟ නොබලන්න........
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;17772825 said:

    බඩා මාමට ජයවේවා

    මාමේ ක්ශනික මෝචනේ (දෙයක් හිතිච්ච ගමන් යන එක) හොදකරගනින්. මටත් කාලෙකට ඉස්සර ඕක තිබ්බ. හැබැයි ඒ කාලේ සල්ලි නොතිබුන නිසා හුගක් මරාල වලින් බේරුනා:P:P




    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17772825 said:

    බඩා මාමට ජයවේවා

    මාමේ ක්ශනික මෝචනේ (දෙයක් හිතිච්ච ගමන් කොරන එක) හොදකරගනින්. මටත් කාලෙකට ඉස්සර ඕක තිබ්බ. හැබැයි ඒ කාලේ සල්ලි නොතිබුන නිසා හුගක් මරාල වලින් බේරුනා:P:P

    :oo: මාමේ අපේ AD Udara මට ප්‍රියස් එකක්ම හයර් දුවන්න දාලා කරන කෙනෙක්ගේ නම්බර් එකක් දුන්නා...... කෑන්ගරූ කැබ්ස් එකේ.... පොර නම් කියනවා තමන් කරනවා නම්..... ගොඩම තමා කියලා...... :D :yes:
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :oo: මාමේ අපේ AD Udara මට ප්‍රියස් එකක්ම හයර් දුවන්න දාලා කරන කෙනෙක්ගේ නම්බර් එකක් දුන්නා...... කෑන්ගරූ කැබ්ස් එකේ.... පොර නම් කියනවා තමන් කරනවා නම්..... ගොඩම තමා කියලා...... :D :yes:
    ගොඩ උඹද? කම්පැනි අයිතිකාරයද?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ උට්ටට පුලුවන්නේ බන් සයිට් එක හදාගෙන තියන බඩු ටික දාන්න. ඔන්ලයින් විකුණන්නත් පුලුවන්. ඒකම නැගල යයි හරියට කලොත්.

    මේ කම්මැලියා කරන්නෙ නෑ. අඩුගානෙ බලපන් මොලේ කල්පනා කරලා වැඩක් ඇති VGA විකුණන්න පුලුවන්. නැත්නම් ලංකාවෙ හරිඅයට නැති නිසා AMD විකුණන්න පුලුවන්. අඩුගානෙ පොඩි පොඩි වැඩක් ඇති බඩු ගෙනල්ල ෂොප් වොරන්ටියක්වත් දීල විකුණන්න පුලුවන්.. කොහෙද මූට කියනවට වඩා හොඳයි.. එක්කො ඕන්නෑ :frown:

    good idea :love::yes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මාමේ ලක්ෂ පනහට ෆිනෑන්ස් දාලා බස් එකක් අරන්,බැංකු ණයක් අරන් පර්මිට් එකක් ගන්න.මේ දවස්වල යාපනේ කොළඹ පර්මිට් ලක්ෂ දහයට පහලවට යනවා.හැබැයි ඉතින් පාඩුවට දුවන්න වෙන්නේ:rofl:
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Math Aqua Ekak ganna ine.
    Me para Budget eke wahana aduweida?
    wadi weida? Machanla
    29 Passe tamai ganna wenne.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    එලකිරියෙ උන්ටම ලැප් විකුනලා දැන් හයිඛ්‍රිඩ් ගන්න යන්නෙ
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    කෑප්ටන් Jack Sparrow;17766256 said:
    හයිබ්‍රිඩ් ඔයවගේ දාන්න එපා මාමි, ඕව අනිත් වාහන වගේ නෙමෙයි විකුනන්න ගියාම. පුළුවන් නම් KDH එකක් හරි nissan caravan අලුත් එකක් හරි අරන් දුවන්න දාන්න (ටුවරිස්ට්/කම්පැනි) ඔයිට වඩා හොද වේවි. (අදහසක් විතරයි)
    ජය වේවා!!!!

    :yes::yes::yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    WP KY-33xx Toyota Prius (2014)

    ඔන්න තියනවා අඩුවට ගන්න ඕනෙනම් අද යන්න nation trust එකේ වෙන්දේසියේ අද එකක් තියනවා . අඩුවට යාවි ලක්ස 5ක් 6ක් අනිවාර්යෙන් . සමහර විට ලක්ස 10 ක් වගේ අඩුවෙන් ගන්නත් පුළුවන් වෙයි කව්රුත් bid කරේ නැති උනොත්.

    # 10, Medial Cross Road (Off Raja Mawatha) Ratmalana.