අඩේ උඹ Pre-Ass එකක් ගන්නද හදන්නෙ..?
යකෝ ඔච්චර ලොකු ගානක් ලීසිං ගෙවන්න තරම් ආදායමක් හම්බවෙනවද...? DX එකේ අනිත් එක කරගන්න නම් එපා...![]()
Pre-Ass = පෙර පස්ස......

ඉස්සරහා පු*අඩේ උඹ Pre-Ass එකක් ගන්නද හදන්නෙ..?
යකෝ ඔච්චර ලොකු ගානක් ලීසිං ගෙවන්න තරම් ආදායමක් හම්බවෙනවද...? DX එකේ අනිත් එක කරගන්න නම් එපා...![]()

ඉස්සරහා පු*










අපොයි..මාසේ අන්තිමට ෆෝන් බිල ගෙවන්න තියන් හිටපු රෙප් ටික කපලා එකෙක්..
මන් කොහොමද මේ මාසේ කන්නේ බොන්නේවත් දැන්.... බඩා අන්කල්ට උදව් කරන්න ගිහින් කන්න වෙන්නෙත් නෑ දැන්....
![]()
සෑහෙන්න රිදුනා...![]()
etakota anith un + denawane....
mama nam e nisamai daanne
rep walata aasa nisane screen shot ekak damme ??etakota anith un + denawane....
![]()
mama nam e nisamai daanne
![]()
onna mama nam nemei kapuwe..rep +![]()


මන් රෙප් හිඟා කන්නේ නෑ යකෝ.. මෙච්චරකල් දාපු එකම Tread එකකවත් රෙප් ඉල්ලලත් නෑ.. අනික එහෙම ඕනේ නම් මේ යකඩ ගොඩවල් බදාගෙන ඉන්න එවුන් ඉන්න Automobile Section එකට එන්නෙත් නෑ... 


රෙප් ඕනේ නම් යකෝ අමාරුවෙන් සිංහලෙන් ටයිප් කරගෙන නටන්න ඕනිද යකෝ... හෙලුවැල්ලෙන් ඉන්න ගෑනු ටිකකගේ ෆොටෝ ටිකක් උස්සලා දැම්මා නම් රෙප් එයි ගලාගෙන.. නැත්තන් MR ට බනිනවා..එතකොට MY3 අනාථයෝ ටික රෙප් දෙනවා.. නැත්තන් MY3 ට බනිනවා.. එතකොට MR අනාථයෝ ටික රෙප් දෙනවා..මන් රෙප් හිඟා කන්නේ නෑ යකෝ.. මෙච්චරකල් දාපු එකම Tread එකකවත් රෙප් ඉල්ලලත් නෑ.. අනික එහෙම ඕනේ නම් මේ යකඩ ගොඩවල් බදාගෙන ඉන්න එවුන් ඉන්න Automobile Section එකට එන්නෙත් නෑ...
![]()
hari ithin oya screen shot daa gena natana eken wenne rep kapapu ekata tahwa aathal ekak ena eka![]()
ganan ganne nathuwa hitiyama uutama epa wei
නෑ බන් රිදුනා කියලා පෙන්නන්න ඕනි නේ.. නැත්තන් අරුට හෙන අප්සට් නේ..
මට හරියට පෝස්ට් එක එවපන් බලන්න කපපු එකාට වැඩක් දෙන්න......






කැමති නම් කියපන්.. 


මහින්දයා එහෙම ඕකේ ටැක්ස් වැඩි කලා නම්, මුගේ සද්දේ බලන්න තිබ්බ..ඕකක් දැන් කීයද බං...??
![]()
යහපාලනය බොලව්
ganna amaruma leasing ekath eka.ඒවා නං බයිලා මචන්. 10ක නං හයර් සෙට් වෙන්නේ හරිම කලාතුරකින්. උඹට මන් කියන දේ sure නැත්තන් ඕවයෙ හයර් දුවන ඩ්රියිවර් ල දෙතුන් දෙනෙක්ගෙන් අහලා බලපන්.
අනික් එක තමා taxi service වල වාහන උස්සනවා අම්බානෙට, ඒ risk එක ගැන්ත් හොඳට හිතපන්
මචං මාත් හැමදාම office යන්නේ KDH super GL එකකින්. ඔය පිටිපස්සේ යන්න අමාරු කතාව මන් මීට කලිනුත් අහල තියෙනවා. ඒත් ඇත්තටම එහෙම එකක් මට නං දැනිලා නෑ මචං
මම කැබ් සර්විස් එකක වැඩ කරන අපේ ADUdara මල්ලිගේ යාළුවෙක්ගෙන් ඈහුවේ බං..... ඌ නම් කිව්වා අවුලක් නෑ ලීස් එකත් ගෙවන්.... හොද ගානක් ඉතුරුත් වෙනවා කියලා.....
![]()
දැන් තියෙනෙන මයිත්රී පාලනයක්..... ඒ සෙල්ලම් බෑ......
![]()
![]()
හයර් යන්න වාහන දාන්න එපා මචං. අත්දැකීමෙන් කියන්නේ සම්පුර්ණයෙන් අසාර්ථකයි
ඕවා මගෙත් චුටි මොලේට ආවා - ක්රියාත්මක කළා - අසාර්ථකයි
ජිපිඑස් ට්රැකින් දාල.. හරියට ලෝයර් ලා අල්ලලා අග්රිමන්ට් ගහලා.. මයිලේජ් ලිමිට් දාලා.. දන්නා සෙල්ලම් ඔක්කොම දාලා දීලත් මචං 20%ක වගේ ලාභයක් තියෙන්නේ. ඒවත් ඔක්කොම රෙපෙයරින් වලට ඉන්සුවරන්ස් වලට, නඩත්තු වලට ගියාම ලාභයක් ඇත්තෙම නැති තරම් . රෙන්ට් එකට දුන්නම වාහනේ ඉවරයි. ආයේ ලේසියට මලාට විකුණගන්න බැහැ.
දෑවැද්දට නිකන් හම්බවෙන එකක් නම් රෙන්ට් කලාට අව්ලක් නැහ![]()