Toyota Prius එකක් ගන්න කලින්.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩේ උඹ Pre-Ass එකක් ගන්නද හදන්නෙ..? :cool:

    යකෝ ඔච්චර ලොකු ගානක් ලීසිං ගෙවන්න තරම් ආදායමක් හම්බවෙනවද...? DX එකේ අනිත් එක කරගන්න නම් එපා... :no:

    Pre-Ass = පෙර පස්ස...... :lol::lol: ඉස්සරහා පු*
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අපොයි..මාසේ අන්තිමට ෆෝන් බිල ගෙවන්න තියන් හිටපු රෙප් ටික කපලා එකෙක්.. :angry::angry::angry:
    මන් කොහොමද මේ මාසේ කන්නේ බොන්නේවත් දැන්.... බඩා අන්කල්ට උදව් කරන්න ගිහින් කන්න වෙන්නෙත් නෑ දැන්.... :angry::angry:
    25gcndf.png

    සෑහෙන්න රිදුනා... :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපොයි..මාසේ අන්තිමට ෆෝන් බිල ගෙවන්න තියන් හිටපු රෙප් ටික කපලා එකෙක්.. :angry::angry::angry:
    මන් කොහොමද මේ මාසේ කන්නේ බොන්නේවත් දැන්.... බඩා අන්කල්ට උදව් කරන්න ගිහින් කන්න වෙන්නෙත් නෑ දැන්.... :angry::angry:
    25gcndf.png

    සෑහෙන්න රිදුනා... :lol::lol::lol::lol::lol::lol:


    rep walata aasa nisane screen shot ekak damme ?? :P etakota anith un + denawane.... :P ;) mama nam e nisamai daanne :P

    onna mama nam nemei kapuwe..rep + :P
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~



    rep walata aasa nisane screen shot ekak damme ?? :P etakota anith un + denawane.... :P ;) mama nam e nisamai daanne :P

    onna mama nam nemei kapuwe..rep + :P

    රෙප් ඕනේ නම් යකෝ අමාරුවෙන් සිංහලෙන් ටයිප් කරගෙන නටන්න ඕනිද යකෝ... හෙලුවැල්ලෙන් ඉන්න ගෑනු ටිකකගේ ෆොටෝ ටිකක් උස්සලා දැම්මා නම් රෙප් එයි ගලාගෙන.. නැත්තන් MR ට බනිනවා..එතකොට MY3 අනාථයෝ ටික රෙප් දෙනවා.. නැත්තන් MY3 ට බනිනවා.. එතකොට MR අනාථයෝ ටික රෙප් දෙනවා.. :lol::lol::lol: මන් රෙප් හිඟා කන්නේ නෑ යකෝ.. මෙච්චරකල් දාපු එකම Tread එකකවත් රෙප් ඉල්ලලත් නෑ.. අනික එහෙම ඕනේ නම් මේ යකඩ ගොඩවල් බදාගෙන ඉන්න එවුන් ඉන්න Automobile Section එකට එන්නෙත් නෑ... :yes::yes::yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    රෙප් ඕනේ නම් යකෝ අමාරුවෙන් සිංහලෙන් ටයිප් කරගෙන නටන්න ඕනිද යකෝ... හෙලුවැල්ලෙන් ඉන්න ගෑනු ටිකකගේ ෆොටෝ ටිකක් උස්සලා දැම්මා නම් රෙප් එයි ගලාගෙන.. නැත්තන් MR ට බනිනවා..එතකොට MY3 අනාථයෝ ටික රෙප් දෙනවා.. නැත්තන් MY3 ට බනිනවා.. එතකොට MR අනාථයෝ ටික රෙප් දෙනවා.. :lol::lol::lol: මන් රෙප් හිඟා කන්නේ නෑ යකෝ.. මෙච්චරකල් දාපු එකම Tread එකකවත් රෙප් ඉල්ලලත් නෑ.. අනික එහෙම ඕනේ නම් මේ යකඩ ගොඩවල් බදාගෙන ඉන්න එවුන් ඉන්න Automobile Section එකට එන්නෙත් නෑ... :yes::yes::yes:

    hari ithin oya screen shot daa gena natana eken wenne rep kapapu ekata tahwa aathal ekak ena eka :D
    ganan ganne nathuwa hitiyama uutama epa wei
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නෑ බන් රිදුනා කියලා පෙන්නන්න ඕනි නේ.. නැත්තන් අරුට හෙන අප්සට් නේ..

    :rofl: මට හරියට පෝස්ට් එක එවපන් බලන්න කපපු එකාට වැඩක් දෙන්න...... :growl:

    මම හින්දා කැපිච්ච රෙප් වලට +රෙප් හොදේ..... :D :yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බඩෝ ... බොට මේකක් දෙන්නද?? සල්ලි හොයන්න නම් මෙන්න වාහන... :yes::yes::yes:

    මගේ බ්‍රෝකර් ගාස්තුව 50,000 යි..:P:P:P කැමති නම් කියපන්.. :P:P:P



    PHOTO_20150127_151548%20Medium_zpsboqofdm5.jpg
    IMG_20150127_151912%20Medium_zpsydbqaufc.jpg

    IMG_20150127_151730%20Medium_zpsr90lpemy.jpg
    IMG_20150127_151750%20Medium_zpspwourxqm.jpg

    IMG_20150127_151844%20Medium_zpsn7okqeg5.jpg

    IMG_20150127_151721%20Medium_zpskfcgj3n1.jpg
    IMG_20150127_151704%20Medium_zps7qdxlkya.jpg
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :shocked: ඕකක් දැන් කීයද බං...?? :rolleyes:
    මහින්දයා එහෙම ඕකේ ටැක්ස් වැඩි කලා නම්, මුගේ සද්දේ බලන්න තිබ්බ..

    දැන් මේ ඉන්නේ මූත් ලබ්බ පුකේ ගහගෙන සද්දයක් වත් නැතුව.:rofl: යහපාලනය බොලව්:lol:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    answares :

    01. Better Axio (Prius - Not bad )
    02. big space ekak thiyenawa 7 seater thel karanne netha. 6 seater good
    03. Prius city - 21 km/l axio city 18.5 km/l | prius outstation 27.3 km/l axio outstation 26 km/l
    04. Demand pearl white
    05. S or S touring G and G touring hodai / leather pack or leather seat ganna eka rathwenawa
    06. cruise control - s touring / G touring dekema enawa / G eketh enawa.
    07. Karanna be . UK version ganna ona .
    08. wisheshayenma histry eka illanna . prius eke mara sellan thiyenawa . indra , wasana epa pm karanna wisthara dennam .
    09. 0 Km genna be (danna widiyata) recondition kiyala gena nisa hema vehicle ekaka ma 1km wata aniwa duwanawa . milage godak aya change karanawa .
    10. pm karanna wisthara dennam.
    11. PL lesiyen denawa wagema lesiyen gannawa. HNB adui wagema flexible hebei aduma Sampath :) ganna amaruma leasing ekath eka.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ඒවා නං බයිලා මචන්. 10ක නං හයර් සෙට් වෙන්නේ හරිම කලාතුරකින්. උඹට මන් කියන දේ sure නැත්තන් ඕවයෙ හයර් දුවන ඩ්‍රියිවර් ල දෙතුන් දෙනෙක්ගෙන් අහලා බලපන්.

    අනික් එක තමා taxi service වල වාහන උස්සනවා අම්බානෙට, ඒ risk එක ගැන්ත් හොඳට හිතපන්

    machan mage vahana duwanawa namagiya taxi service 4 k . matath daddi oya surangana kathawama kiuwa . 10000 nam kapeta ne . uparima dawasata 6000 - 8000(season)

    witharai. nayawela danna epa enenawa . katta kapunisa kiyanne
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචං මාත් හැමදාම office යන්නේ KDH super GL එකකින්. ඔය පිටිපස්සේ යන්න අමාරු කතාව මන් මීට කලිනුත් අහල තියෙනවා. ඒත් ඇත්තටම එහෙම එකක් මට නං දැනිලා නෑ මචං

    original super GL wala ne . dx ----> GL karapuwage wenawa . suspension wenas wena nisa .
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    සම්පත් බැංකුවේ මැනාගේ ලොකු ලයින් දන්න එකෙක් කිසි දේකට යන්න එපා ඒ හුයන බැංකුවට.

    :yes::yes::yes::yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :nerd: මම කැබ් සර්විස් එකක වැඩ කරන අපේ ADUdara මල්ලිගේ යාළුවෙක්ගෙන් ඈහුවේ බං..... ඌ නම් කිව්වා අවුලක් නෑ ලීස් එකත් ගෙවන්.... හොද ගානක් ඉතුරුත් වෙනවා කියලා..... :yes:

    :confused: දැන් තියෙනෙන මයිත්‍රී පාලනයක්..... ඒ සෙල්ලම් බෑ...... :no: :growl:

    මට මේ දැන් ආව ප්‍රශ්නේ
    එහෙම ලාබ නම් ඇයි කැබ් සර්විස් කොම්පනියම ලිස් කරල වාහන නොගන්නේ ?
    මේන්ටේන් කේස් නිසා ද ආදායම් බදු ද
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    හයර් යන්න වාහන දාන්න එපා මචං. අත්දැකීමෙන් කියන්නේ සම්පුර්ණයෙන් අසාර්ථකයි :angry::angry::angry:

    ඕවා මගෙත් චුටි මොලේට ආවා - ක්‍රියාත්මක කළා - අසාර්ථකයි :(

    ජිපිඑස් ට්‍රැකින් දාල.. හරියට ලෝයර් ලා අල්ලලා අග්රිමන්ට් ගහලා.. මයිලේජ් ලිමිට් දාලා.. දන්නා සෙල්ලම් ඔක්කොම දාලා දීලත් මචං 20%ක වගේ ලාභයක් තියෙන්නේ. ඒවත් ඔක්කොම රෙපෙයරින් වලට ඉන්සුවරන්ස් වලට, නඩත්තු වලට ගියාම ලාභයක් ඇත්තෙම නැති තරම් . රෙන්ට් එකට දුන්නම වාහනේ ඉවරයි. ආයේ ලේසියට මලාට විකුණගන්න බැහැ.

    දෑවැද්දට නිකන් හම්බවෙන එකක් නම් රෙන්ට් කලාට අව්ලක් නැහ :yes::yes:


    mage yaluwek Jetwing ekata dala thiyanawa rent ekata...utanam kisima paduwak na ban..ai ban ehema kiyanne.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ප්‍රියස් එකක් රෙන්ට් එකට ඇහුව. මාසෙකට 85 වගේ වෙනව සිංහලු
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    6. G Grade ඒවායේ තමා Cruise Control සීන් එකක් තිබ්බේ.....

    ඕනෑම ප්‍රියස් එකකක Cruise Control හයි කරන්න පුළුවන්
    ප්‍රියස් විතරක් නෙවෙයි Aqua වලටත් හයි කරනවා. ඕනේ කෙනෙක් ඉන්නවා නම් මට PM කරන්න්න


    10. දැන් කොහොම හරි අමාරුවෙන් ගන්න කාර් එක (ලීස් එකක් වැටෙනවා බොලව් 79000/=ක විතර

    උඹ Nations Trust bank එකෙන් ලීස් කළොත් 50ට විතර ඉන්ෂ්වරන්ස් එක වැටෙන්නේ.
    මොකද Nation Trust bank, Union Assurance දෙකම John Keels ලගේ නිසා