මට නිකමට හිතෙනව මේක හෙන ලෙඩ ගොඩක් කියල.
ටොයෝට ලංකා එක ලග ගෙයක් අරං පදිංචි වෙන්න ඕනෙ වෙයිද මන්දා
මටත් ඔක නොහිතුනාම නෙමෙයි .


මට නිකමට හිතෙනව මේක හෙන ලෙඩ ගොඩක් කියල.
ටොයෝට ලංකා එක ලග ගෙයක් අරං පදිංචි වෙන්න ඕනෙ වෙයිද මන්දා


Elazzzzzzzzzz
great

මචන් මට ටැක්ස් නැතුව ගාන දැන ගන්න පුලුවන්දrecon nam 29 Laks wala wage idan thiyenawa


මට නිකමට හිතෙනව මේක හෙන ලෙඩ ගොඩක් කියල.
ටොයෝට ලංකා එක ලග ගෙයක් අරං පදිංචි වෙන්න ඕනෙ වෙයිද මන්දා
ewatat parts na pita,agent gawa hena ganan.
මචන් මට ටැක්ස් නැතුව ගාන දැන ගන්න පුලුවන්ද
අනික මේක ටොයෝට එක ලග පදිංචි වෙන්න වෙයි වගේ සීන් එකක් තියෙන්නෙ





maxxa car eka..
saamanya Japan car ekak petrol 12-14k athara karanne.. Prius eka petrol 36 k karanawa...



thnx 4 da info
machn meke gaana kiyada tax ekkama ?
40k - 45kta withara ganna puluwan wena hybrid ewa tiyenawanam kiyapan![]()

machan meke petrol walin duwanna wenama engine ekakui current eken duwanna wenama ekakui tiyenawada nattam ekenda dekama wennne?
anika flat road ekaka kochchara speed karanna puluwanda EV mode eken?![]()

ලක්ෂ 28,29 ත් තියෙනවා unregistered (XW20). 3Mil වලඉන් අඩුවට හොදම එකක් ගන්න පුලුවන්![]()

"