=- TOYOTA Prius -Drive Green -=

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    THNX BRO...LANKAWE TOYOTA AGENTLA KIYANAWADA RECONDITION HYBRID CARS GANNA EPA KIYALA? EYALA MEWA GENNANE NEDDA? (ME NEWS EKA MATA YALUWEK KIWWA)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අලුතින් ම ගන්නව් නම් කීයක් විතර වෙනවද බන්??
    ඕකට ටැක්ස් එක කීයක් විතර වදිනවද??
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :lol: මට නිකමට හිතෙනව මේක හෙන ලෙඩ ගොඩක් කියල.
    ටොයෝට ලංකා එක ලග ගෙයක් අරං පදිංචි වෙන්න ඕනෙ වෙයිද මන්දා